SD Audio Lab

SD Audio Lab

Share

22/11/2025

A to Z Music Production with FL Studio

⭕ 10% Discount ⭕

හරිම තැනින් හරියටම මුල ඉඳලම ඉගෙනගන්න එන්න !!!

Music දැනුමක් තිබ්බත් නැතත් මුල සිට සරලවම A to Z කියා දෙන Music Production, Boring නැතුව Chill එකේ ආතල් එකේ හරියට ඉගෙනගන්න.

📌️මේ මාසෙ කෝස් එකේ සම්පූර්ණ මුදල එකවර ගෙවන අයට 10%ක වට්ටමක් සමඟ සියලු Recordings එකවර ලබා ගත හැක !!!

වැඩි විස්තර සඳහා : 0769350077

21/11/2025

A big thank you to my FL Studio course instructor, Shanaka Dilshan, and the SD Audio Lab institute. Grateful for the knowledge, support, and guidance throughout the journey! 🎶🙏 Highly Recommend ❤️
SD Audio Lab

15/10/2025

A to Z Music Production with FL Studio

හරිම තැනින් හරියටම මුල ඉඳලම ඉගෙනගන්න එන්න !!!

Music දැනුමක් තිබ්බත් නැතත් මුල සිට සරලවම A to Z කියා දෙන Music Production, Boring නැතුව Chill එකේ ආතල් එකේ හරියට ඉගෙනගන්න.

මේ කෝස් එක ….

🔰කොච්චර කාලයක්ද ?
⭕ මාස 4යි
🔰එතකොට කරන්නේ ?
⭕ Zoom වලින්..
🔰Class වල Recordings දෙනවද ?
⭕ ඔව් අනිවාරෙන්ම
🔰කෝස් එක අවසානයෙ Certificate එකක් ලැබෙනවද?
⭕ඔව් අනිවාරෙන් ලැබෙනවා

📌මේ මාසෙ කෝස් එකේ සම්පූර්ණ මුදල එකවර ගෙවන අයට 10%ක වට්ටමක් සමඟ සියලු Recordings එකවර ලබා ගත හැක !!!

තව මොනාද හම්බෙන්නේ….

👉Music Production කරන්න අවශ්‍ය වෙන FL Studio Software එක ,Sample Packs, Plugins, Kontakt Libraries සහ ඒ දේවල් පිලිබඳ අමතර දැනුමක් 🧠

🔴 ඒ වගේම විශේෂයෙන්ම Lifetime Support එක හම්බෙනවා 🤝❤

මම කවුද ? උගන්නනවා හොඳයිද ? මම උගන්වන දේවල් තේරෙයිද ? ඔය ප්‍රශ්නෙට උත්තරෙ තියනවා SD Audio Lab Youtube Channel එකේ ✅

නොමිලේ හරියට පිලිවෙලකට FL Studio ඉගෙනගන්න ඕන අයට තියන හොඳම තැනත් SD Audio Lab එක,නිකමට Youtube එකේ Search කරලා බලන්න 😉

තවත් හොඳට FL Studio Advanced ඉගෙනගෙන Music Producer කෙනෙක් වෙන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න 👊❤

වැඩි විස්තර සඳහා : 076 935 0077

09/09/2025

Hurry Up Guys !!! Get yours now 🎹

Want your business to be the top-listed Media Company in Mahara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


St. Anthony's Road Dalupitiya
Mahara
11850