Live & Let Live Foundation - LLLF

Live & Let Live Foundation - LLLF

Share

05/06/2026

ජූනි 5 වෙනිදා ලෝක පරිසර දිනයයි
ලෝක පරිසර දිනය සෑම වසරකම ජූනි 5 වන දින සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය ආරම්භ කර ඇත්තේ පරිසර ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහාය.
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

03/06/2026

ගැඹුරු ළිඳකට වන අලි සිව්දෙනෙකු වැටී සිරවෙයි
වැලිකන්ද, ත්‍රිකෝණමඩු සිංහපුර ප්‍රදේශයේ වගා කටයුතු සඳහා භාවිත කරන ඉඩමක අවදානම් කපා ඇති ගැඹුරු ළිඳකට වන අලි සිව්දෙනෙකු වැටී සිරවී සිටින බව වාර්තා වේ.
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

01/06/2026

ජූනි 1 වෙනිදා ලෝක කොරල්පර දිනයයි
ලෝක කොරල් පර දිනය සෑම වසරකම ජූනි මස 1 වන දින සමරනු ලබයි. මෙම දිනයේ අරමුණ ලෙස සාගරයේ ඇති කොරල් පර පද්ධති ආරක්ෂා කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙි.
විස්තර පළමු කමෙන්ට් එකෙන් 👉

Want your organization to be the top-listed Non Profit Organization in Mahara?
Click here to claim your Sponsored Listing.

Address

18/6B, Eksath Mawatha
Mahara
11850