TechNowize
තාක්‍ෂණය යනු ශිල්පීය ක්‍රම, ක්‍රියාවලීන් හා ඒ හා සමාන දැනුම විය හැකිය, නැතහොත් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් නොමැතිව ක්‍රියාත්මක වීමට ඉඩ සැලසෙන පරිදි යන්ත්‍රවල කාවැද්දිය හැකිය.
😊ඉතින් අපි අපේ් ෆේස්බුක් පිටුව තුලින් ඔබට තාක්ශණය පිළිබද නව දැනුම ඔබත් එක්ක බෙදාහදා ගැනීමට බලාපොරෙත්තු වෙනවා.තාක්ෂණය අද වන විට ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇති දෙයක් වන අතර දිනෙන් දින අලුත් වන
06/01/2021
Raid technology
This can manage your hard drives as you want
https://www.youtube.com/channel/UCQvMsQMi0u6e_NOZlYpKacg?sub_confirmation=1
Raid Technology | Hard Disk වලින් කාර්යක්ෂමව වැඩ ගමු What is raid technology?In this video we are showing how to work with raid technology without any third party software.After watching this video you can easi...
01/01/2021
❤️ # Year # 2021❤️
#
18/12/2020
ඔන්න මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙනවා...කොහොමද ඔයාලාගේ pc එක boost කරන්නෙ කියලා.
Windows වල තියෙන පොඩි tricks කිහිපයකින් ඔයාලාගේ පරිගණකයේ වේගය වැඩි කරන විදිය අපි මේකෙදි කියල දෙනවා.
settings optimize
මේ ගැන ඔයාලාට තියෙන ප්‍රශ්න පහලින් comment කරගෙන යන්න.🤗
How to speed up your computer | Get best performance |%working tips & tricks Hi !In this video we are showing how to optimize your computer and also we are showing how to get better performance without upgrading your computer hardwa...
Click here to claim your Sponsored Listing.