Ruvi Ruu
28/05/2026
19/05/2026
ස්වාභාවික ශාක ශාරයෙන් අපූරු නිර්මාණයක්.
ඇනවුම් කිරීමට අමතන්න 0718495581
04/05/2026
"නිරෝගීව ලස්සන වෙමු"
FREE beauty workshop
ඓතිහාසික අනුරාධපුර නගරයට අපි එනවා
ඔයාව තවත් හැඩ කරන්න.
ඒ වගේම අමතර ආදායමක් ලැබෙන අපූරු ව්‍යාපාරයක් තිළිණ කරන්නත් අපි සූදානම්.
දිනය මැයි 13 වෙනි බදාදා
10.00am - 3.00pm
මෙදින,
keratin treatment.
Gold facial
Liquid makeup
Teracure treatments
සිදු කිරීමට නියමිතයි.
වැඩමුළුව අවසානයේ වටිනා සහතිකයක්,
ආසන සීමිත නිසා අදම ලියාපදිංචි වන්න.
WhatsApp 0718495581
🤙 0770055841
04/05/2026
"නිරෝගීව ලස්සන වෙමු"
FREE beauty workshop
ඓතිහාසික අනුරාධපුර නගරයට අපි එනවා
ඔයාව තවත් හැඩ කරන්න.
ඒ වගේම අමතර ආදායමක් ලැබෙන අපූරු ව්‍යාපාරයක් තිළිණ කරන්නත් අපි සූදානම්.
දිනය මැයි 13 වෙනි බදාදා.
ආසන සීමිත නිසා අදම ලියාපදිංචි වන්න.
WhatsApp 0718495581
🤙 0770055841
28/04/2026
:அழகைத் தாண்டி இன்னும் பல
வவுனியாவில் நாங்கள் அறிமுகப்படுத்தும் இந்த அழகு தயாரிப்புகள், வலுவான வருமான வாய்ப்பையும் கொண்டு வருகிறது
More than just beauty 💄✨
We’re introducing a range of beauty products in Vavuniya that come with a powerful income opportunity
27/04/2026
🌿 සමේ සැබෑ නිරෝගී බව සහ ස්වභාවික රැකවරණය - Ayushlab Gano Soap ✨
අද කාලේ තියෙන දූවිල්ල, අව් රශ්මිය සහ විවිධ රසායනික ද්‍රව්‍ය නිසා අපේ සම ඉක්මනින්ම මැළවෙනවා, රළු වෙනවා🤦
මේ හැමදේටම ස්වභාවධර්මයෙන් ලැබුණු වටිනාම විසඳුම තමයි ගැනර්ඩෝමා (Gano Soap) සාරය. 🍄😍
Ayushlab Gano Soap කියන්නේ නිකන්ම සබන් කැටයක් නෙවෙයි, එය ඔබේ සමට ලැබෙන පූර්ණ සත්කාරයක්! 🥰
ඇයි ඔබ Ayushlab Gano Soap තෝරාගත යුත්තේ?💁♀️
👉Deep Cleansing: සමේ සිදුරු ඇතුළත තැන්පත් වී ඇති කුණු සහ විෂබීජ ගැඹුරින් පිරිසිදු කරයි.
👉Skin Revitalizing: මැරුණු සම ඉවත් කර, අලුත් පටක වර්ධනයට උදව් වෙමින් සමට තරුණ පෙනුමක් ලබා දෙයි.
👉Acne & Blemish Control: කුරුළෑ සහ සමේ ඇති වන අඳුරු ලප ක්‍රමයෙන් අවම කර සම පැහැපත් කරයි.
👉Protection: සමේ ඇති වන අසාත්මිකතා සහ කැසීම් තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සපයයි.
👉Suitable for All: පිරිමි, ගැහැණු දෙපාර්ශවයටම සහ ඕනෑම සමක වර්ගයකට (All Skin Types) භාවිතා කළ හැක.
The Power of Nature for Your Skin! 🍃
රසායනික ද්‍රව්‍ය අඩංගු සබන් වර්ග වෙනුවට, ස්වභාවික ගුණයෙන් පිරිපුන් සැබෑ වෙනසක් අත්විඳින්න අදම මාරු වෙන්න!😍😌
25/04/2026
🔥ඔබත් දිනපතාම දීර්ඝකාලීන වේදනාවලින් පීඩා විඳිනවාද? 🤔
වේදනාවලට සමුදී, නව ජීවයක් ලබා දෙන AYUSHLAB Tera Cure Machine එක දැන් ඔබටත්!
තවදුරටත් වේදනාව විඳින්න එපා! මෙම නවීන උපකරණය මඟින් ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ:
✅ සන්ධි වේදනා නාශනය: සන්ධි වල බලය සහ ක්‍රියාව ක්‍රමවත් කරමින් සන්ධි වේදනා සමනය කරයි.
🩸 රුධිර හා වසා සංසරණය: රුධිර සංසරණය සහ වසා නාලිකා ක්‍රමනූකූලව පවත්වා ගැනීමට උපකාරී වේ.
✨ සමේ නිරෝගීභාවය: සමේ ස්වභාවික දීප්තිමත් බව හා ප්‍රත්‍යාස්ථතාව රැක ගනිමින් සම පැහැපත් කරයි.
දැන්ම අමතන්න! ඔබේ ජීවිතයට නව සුවයක් එක්කර ගන්න.
වැඩි විස්තර දැනගැනීමට සහ ඔබගේ Tera Cure Machine එක වෙන්කරවා ගැනීමට, දැන්ම Whatsapp msg කරන්න
19/04/2026
"නිරෝගීව ලස්සන වෙමු"
FREE beauty workshop
සුන්දර මාතලේ පුරවරයට අපි එනවා ඔයාව තවත් හැඩ කරන්න.
ඒ වගේම අමතර ආදායමක් ලැබෙන අපූරු ව්‍යාපාරයක් තිළිණ කරන්නත් අපි සූදානම්.
අප්‍රේල් 22 බදාදා දින,
ආසන සීමිත නිසා අදම ලියාපදිංචි වන්න.
🤙 0718495581
0770055841
19/04/2026
රස්නෙට පුපුරු ගහන යටිපතුලට අත්ලට වගේම මුහුණේ සිට මුළු ශරීරයේම ආලේප කරන්න පුළුවන් හොඳම හොඳ Gel එක තමයි Ayushlab Aloe Vera Gel කියන්නෙ.
18/04/2026
🔥ඔබත් දිනපතාම දීර්ඝකාලීන වේදනාවලින් පීඩා විඳිනවාද? 🤔
වේදනාවලට සමුදී, නව ජීවයක් ලබා දෙන AYUSHLAB Tera Cure Machine එක දැන් ඔබටත්!
තවදුරටත් වේදනාව විඳින්න එපා! මෙම නවීන උපකරණය මඟින් ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ:
✅ සන්ධි වේදනා නාශනය: සන්ධි වල බලය සහ ක්‍රියාව ක්‍රමවත් කරමින් සන්ධි වේදනා සමනය කරයි.
🩸 රුධිර හා වසා සංසරණය: රුධිර සංසරණය සහ වසා නාලිකා ක්‍රමනූකූලව පවත්වා ගැනීමට උපකාරී වේ.
✨ සමේ නිරෝගීභාවය: සමේ ස්වභාවික දීප්තිමත් බව හා ප්‍රත්‍යාස්ථතාව රැක ගනිමින් සම පැහැපත් කරයි.
දැන්ම අමතන්න! ඔබේ ජීවිතයට නව සුවයක් එක්කර ගන්න.
වැඩි විස්තර දැනගැනීමට සහ ඔබගේ Tera Cure Machine එක වෙන්කරවා ගැනීමට, දැන්ම Whatsapp msg කරන්න 0718495581
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
10010