UNP Digital
This is the official UNP digital media platform on Facebook, where we share and promote the latest content, news, and updates related to the United National Party (UNP).
09/04/2026
27/03/2026
තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා පුනරුද ආණ්ඩුව රජයේ සේවකයන්ට උපදෙස් දෙනකොට, ජනතාවගෙන් ඉල්ලීම් කරනකොට 'තෙල් බොන' මේවගේ සැප වාහන ආණ්ඩුවේ ඇමතිලා පාවිච්චි කරන්නේ ඇයි? වගේ ප්‍රශ්න අහන්න එපා.
මොකද රජයේ සේවකයන්ට A/C ඕෆ් කරලා ෆෑන් දාගෙන ඉන්න කිව්වට අනුර කුමාර ෆෑන් දාගෙන ඉන්නේ නෑනේ.
පොදු මහජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් අපිට එපා කියලා හදුන්ලා, අනුරලා ඡන්දෙට කලින් කිව්ව බව හැබෑව.
එහෙම කිව්වේ දුෂ්කර ප්‍රදේශවල, දුප්පත් පවුල්වල 'ඉපදීම' නිසා දැඩි හීනමානයෙන් සහ සමාජ වෛරයෙන් පෙලෙන මෙරට ජන කොටසක් මෝඩයට අන්දන්න මිසක් වෙනදේකට නෙමෙයි.
ඡායාරූප අන්තර්ඡාලයෙන්.
17/12/2025
ඇහැට හුරු කරමු...
මේ වීඩියෝ එක පෙන්නලා මහින්දානන්දලා හිරේ ඉන්නෙත් කැරම් බෝඩ් වගයක් බෙදලා දෙන්න හොරෙන් අස්සන් ගහල නේද?
කියල ඩෝබියෙක්ගෙන් ඇහුවම කුණුහරපෙන් බැන්න කියහන්කො..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kotte
10100