Japanese language

Japanese language

Share

20/10/2025

හිමවරි සෙන්සෙගෙ පොඩිත්තන්ගේ ජපන් පාසල 🌻🌻🌻🌻🌻🌻

ආදරණිය පොඩිත්තන්ගේ අනාගතය වෙනුවෙන් ❤
අධ්‍යාපනය නැමැති ආලෝකය
දායාදය 🌻🌻

හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන
පොඩිත්තන්ගේ ජපන් පාසල

https://www.facebook.com/100064092094732/posts/1169419855204407/?app=fbl

පාසල් දරුවන් වෙනුවෙන් පමණක් පවත්වන
ලංකාවේ සාර්ථකම ඔන්ලයින් ජපන් පාසල
පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා දරුවන්ට

🌻🌻🌻🌻🌻🌻
සෙනසුරාදා සවස 6.00
ඉරිදා සවස 2.00
සිකුරාදා සවස 6.00
බ්‍රහස්පතින්දා සවස 6.00

ඉහත සදහන් දවස් වල පන්නි පැවැත්වේ.

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න

🌻🌻🌻🌻🌻🌻
මූලික අදියර මාස 6
ඉන්පසුව වාර පරීක්ෂණ පැවැත්වේ
ඉන්පසුව දෙවෙනි අදියර සදහා සිසුන් කණ්ඩායම් ගත කෙරේ...

🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි අදියර මාස 6
ඉන්පසුව උසස් අධ්‍යාපන කටයුතු සදහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
වසරක අධ්‍යාපනය හදාරන දරුවන් හට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ
🌻🌻🌻🌻🌻

සජීවීව සහභාගි නොවිය හැකි අවස්ථාවන්හිදී රෙකෝඩින් ලබා දේ .
නමුත් හැකි උපරිමයෙන් සජීවිව සහභාගි වෙන්න .

🌼🌼🌼🌼🌼🌼🌼
දරුවන්ගේ සියලු පොත් දිනපතාම පරීක්ෂා කෙරේ .

මාසික පරීක්ෂණ
වාර පරීක්ෂා සහිත විධිමත් අධ්‍යාපනයක්
දෙමාපියන් ගේ ඇගයීමට ලක්වූ ඔන්ලයින් ජපන් පාසල
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
අනුකරණය න්ට නොරැවටී හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන පොඩිත්තන්ගේ ජපන් පාසල සමග සොයා බලා සම්බන්ධ වෙන්න ...

❤❤❤❤❤❤🌹
හිමවරි විදානගමගේ ගුරුතුමිය
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 19 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1Japanese Class Himawari Sensei32/posts/1142082654604794/?app=fbl
විශ්වාසයකින් යුතුව පමණක් සහභාගී වෙන්න ..

ෆේස්බුක් පිටුව හොඳින් නිරීක්ෂණය කරන්න .
වෙබ් අඩවිය
japanesehv.lk
ස්තූතියි ❤❤❤❤??




















Japanese

Photos from Japanese Class Himawari Sensei's post 01/08/2024
Mobile uploads 21/08/2022
19/04/2022

උසස් පෙළ නිමකළ දූ පුතුන් ට
ජීවිතය ජයගන්න අනගි අවස්ථාවක්

ඔබට පුළුවන් ජීවිතය ජයගන්න
ජපන් භාෂාව ඉගෙනුම ලබා ජපන් රටේ අධ්‍යාපන සදහා යොමුවෙමු

අධ්‍යාපනය ට සේම ...ආර්ථික සමාජීය වශයෙන් දියුණු රටක ජීවත් වෙන්න
උත්සාහ කරන්න ..

ජපන් රටේ අධ්‍යාපනය සදහා හෝ වේවා
රැකියාව සදහා හෝ වේවා ඔබට ජපන් භාෂාව අත්‍යාවශ්‍ය වේ
ජපන් භාෂාව නිවැරැදිව ඉගෙනුම ලබන්නට සෑම විටම උත්සාහ කරන්න

ජීවිතය තුළ ඔබට බොහෝ දේ ළගා කරගත හැකියි ....

පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා
JLPT NAT JFT 5 4 3 2
3/4/5 ශ්‍රේණි
6/7/8 /9ශ්‍රේණි
10/11 ශ්‍රේණි සදහා පන්ති
උසස් පෙළ 2023 /2022

වසර 15 කට ආසන්න කාලයක් ජපන් භාෂා ඉගැන්වීම් කටයුතු වල නිරත වූ රූපවාහිනී මාධ්‍යයේ පරිවර්තිකාවක් සේම කතුවරියක් උපාධිධාරී ගුරුවරියක් N1 holder විසින් මෙහෙයවන ජපන් භාෂා පන්තිය

මෙහෙයවීම හිමවරි විදානගමගේ
නම ප්‍රදේශය ශ්‍රේණිය පාසල සදහන් කරන්න whatsapp කරන්න කාරුණික වෙන්න ...
සැලකිය යුතුයි විනීතව අමතන්න ....

ස්තුතිය ඔබට
තෙරුවන් සරණයි

Want your school to be the top-listed School/college in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Piliyandala Road
Kottawa