Rocky Rosh
28/12/2025
music is my ❤️
26/12/2025
😔මේ නත්තලට කාටවත් wish කරේ වත් post එකක්වත් දැම්මේ නැහැ.
මගේ ලොකු කමකටවත් මොකකටවත් නෙමෙයි.
අවංක කිතුණුවෙක් වශයෙන් මට නත්තල සමරන්න හිතුනේ නැහැ.
ගංවතුරෙන් පීඩාවට පත් උන ජීවිත නැති උන ඉන්න හිටින්න තැන් නැතිවුන ජනතාව තවමත් අසරණයි.
එහෙම මොහොතක මොන නත්තල් ද?
Want your public figure to be the top-listed Public Figure in Kottawa?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Kottawa