The DeepWanni
I’m Sri Lanka’s only *DeepLearn Coach*, dedicated to empowering thousands of students with innovative learning methods! 🚀 Helping students unlock their potential and achieve academic success through personalized coaching! 📚💡 Join the journey today! 🌟 I founded DeepLearn Coaching to provide unique learning strategies that go beyond traditional teaching, making learning accessible, engaging, and imp
"ළමයට උනන්දුවක් නෑ..." කියලා හැමදාම බණින ඔබට ! 🤦♂️ බිඳක් සිතන්න...
දරුවෙක් දවස පුරාම ආසාවෙන් Game එකක් ගහන්නේ ඇයි ? ඒකෙ "රසයක්" තියෙන නිසා. හැබැයි පොතක් අතට ගත්තම විනාඩි 5න් නිදිමත එන්නේ ඇයි? පංති කාමරයේ සහ පොත පතේ තියෙන "නීරසකම" නිසා!
දරුවෙකුගේ ඉගෙනීමේ වේගය අඩාල කරන ප්‍රධානම සතුරා තමයි මේ නීරසකම. හැබැයි මතක තියාගන්න, “නීරසකමක් නැත්නම් දරුවෝ ඕනෑම අමාරු විෂයක් වුණත් ඉතාමත් හොඳින් ඉගෙන ගන්නවා!” 📈💡
අපි කරන්නේ විෂය කරුණු දරුවාගේ ඔළුවට බලෙන් ඔබන එක නෙවෙයි; විෂය ඇතුළේ තියෙන නීරසකම අතුගාලා දාලා, දරුවා කැමැත්තෙන්ම පාඩමට ඇද බැඳ තබා ගන්නා මනෝවිද්‍යාත්මක පරිවර්තනයක් සිදු කරන එකයි.
📍 ඉගෙනීම විනෝදජනක අත්දැකීමක් කරන “DeepLearn ක්‍රමවේදය” සමඟ ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.
👉 වැඩි විස්තර සඳහා දැන්ම අපට කතා කරන්න !
077 986 26 28
🏢 මාකුඹුර සහ ජා-ඇල ශ්‍රවණාගාර වලදී සතියේ දිනවල සහ සති අන්තයේ වැඩමුළු පැවැත්වේ. ඔබේ දරුවාගේ ආසනය අදම වෙන් කරවා ගන්න !
ලොකුම බොරුව තමා ළමයි පාඩම් කරන් නෑ කියන එක පාඩම් කිරීම ගැන
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Ja-Ela
11350