Learn more

Learn more

Share

11/11/2022

චාරිකා රියදුරු පාසල කොලොන්නාව

🚦 සිසුන් 35,000 කට අධික සංඛ්‍යාවකට සාර්ථකව රියදුරු පුහුණුව ලබා දුන් අප ආයතනයේ නවතම ශාඛාව කොළොන්නාව ප්‍රදේශයේ නොවැම්බර් 9වන බදාදා දින සිට සතියේ සෑම දිනකම විවෘතව ඇත.

🚦එදින ලියා පදිංචි වන සියළුම සිසුන් සඳහා ආකර්ෂණීය වට්ටම් සහ මිල අඩු කිරීම් අප ආයතනය මගින් හඳුන්වා දී ඇත.

🚦මෝටර් රථ (කාර්, වෑන්) පුහුණුව සඳහා ගාස්තුව රු 20500/= කි

🚦මෝටර් රථ සහ යතුරුපැදි පුහුණුව සඳහා ගාස්තුව රු 24500/= කි

🚦මෝටර් රථ , යතුරු පැදි සහ ත්‍රී රෝද රථ පුහුණුව සඳහා ගාස්තුව රු 28500/= කි.

🚦පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් තමාට පහසු අයුරින් ගෙවීමට සකස් කර ගත හැක.

🚦ඔබට තවමත් රියදුරු බලපත්‍ර තිබී වාහන පැදවීමට අපහසු කෙනෙක් ද ? එන්න අපි නිසි පුහුණුවක් ලබා දෙන්නම්.

🚦ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද ? එන්න අපි කඩිනමින් පුහුණුව ලබා දෙන්නම්.

🚦ලිවීමට හෝ කියවීමට නොහැකි ඔබ අඳුනන යාලුවෙක් සිටීනම් රියදුරු බලපත්‍රය ගැනීමට අපේක්ෂාවෙන් අප හා එක්වන්න එයට විසඳුම් ලබා දෙන්නම්.

🚦ඔබගේ වාහනය ඔබට පුරුදු වීමට අවශ්‍යද අපට කතා කරන්න. අපගේ මනා පළපුරුද්දක් ඇති පුහුණුකරුවන් ඔබ හා සම්බන්ධ වනු ඇත.

🚦රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍යතාවය ඇති නමුත් මුදල් පිළිබඳ ගැටලූවක් ද එන්න අප හා එක්වන්න, අපගේ සහනදායි පැකේජයන් ඔබ වෙනුවෙන් ඇත.

🚦 රියදුරු බලපත්‍ර සම්බන්ධ ඕනෑම ගැටලුවකදී අපිව අමතන්න.

🚦https://maps.app.goo.gl/pr4GKTJfMu8YNycbA මෙම ලින්ක් එක භාවිතා කර google map මගින් location එක සොයාගත හැක.

🚦ස්ථානය -: කොලොන්නාව - IDH මාර්ගයේ මංගලපාය උත්සව ශාලාව අසල

Want your school to be the top-listed School/college in Kolonnawa?
Click here to claim your Sponsored Listing.

Website

Address

IDH Road
Kolonnawa

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 07:00 - 19:00