D&S Collection

D&S Collection

Share

Photos from D&S Collection's post 13/09/2025

🚫විශේෂ නිවේදනයයි🚫

📍Ediriweera son's online store සහ d&s collection යන අප ආයතනය මගින් ඔබ ලබා ගන්නා ලද ඕනෑම ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් barcode scan කර බැලීමේ හැකියාව ඇති අතර ඒ සදහා අප ආයතනය වගකීමෙන් කටයුතු කරන බවත් ප්‍රමිතියෙන් උසස් අව්‍යාජ භාණ්ඩ ඔබ අතට ලබා දීමට අප ආයතන කටයුතු කරන බවද මින් දැනුම් දෙනු ලැබේ..... 👇👇👇👇

Ediriweera Sons & D&S Collection

📳 Tel : 0720606661 / 0773443222
📲 whatsapp : 0720606661
📍 location : colombo srilanka
📧 [email protected]

🚘Island wild delivery available🚗🚗

Photos from D&S Collection's post 09/03/2025

The elf nano dose එක පිස්සුවක් කියන්නේ මෙන්න මේකයි.....
ඒ මිස් අපෙන් මේ item එක purchase කරේ february 8 වෙනිදා
අද මාර්තු 9 වෙනිදා මාසෙකින් එයා අපිට දීපූ විශ්වාසනීය feedback එක තමයි මේ....
මේ විදියට 100 දෙනෙක්ගේ feedback අපේ වට්සැප් වල fb පේජස් වල පිරිලා ඉතිරිලා යන්නේ කවදත් අපි ඔබ සැමට ලබා දෙන උසස් තත්ත්වයේ product නිසා....
අද උදේම දැකපු ලස්සන feedback එකකින් දවස ආරම්භ කරන්න ලැබීමම මා සතු භාග්‍යයක්....
ඉතින් ඔයාටත් පුලුවන් අපෙන් උසස් තත්ත්වයේ භාණ්ඩ ව්‍යාජ අනුකරන වලට නොරැවටී මිලදී ගන්න....

ඇය කියලා තියන ඇගේ අවංකම පිලිතුරු පහත photos වල තියෙනවා.... කියවලා බලලා වෙනස වටහා ගන්න.
ඇය ගොඩාක්ම ස්තූති කරේ original product ලබා දීම සම්බන්ධයෙන් සහ ඇය කිව්වේ සතියට දවස් තුනකටත් අඩු කාලයක් තමයි use කරේ එහෙම වෙලත් ලොකුම ලොකු අදහාගත නොහැකි ප්‍රතිඵලයක් තියෙන බවයි.....
නැවතත් Indrachapa Maddumage මිස් ඔබ තුමියට ස්තූති කරන අතර අප සමග රැදී සිටීම සම්බන්ධයෙන් අපි මහත් සතුටට පත්වන්නෙමු.
අපි කවදත් ඔබ සැමට original product ලබා දීමට ඇපකැප වන්නෙමු.අපගේ යම්කිසි දියුණුවක් වේද ඒ අප ඔබ වෙතට ලබා දෙන්නා උසස් තත්ත්වයේ productsම පමණයි.....

🚫විශේෂ නිවේදනයයි🚫

📍Ediriweera son's online store සහ d&s collection යන අප ආයතනය මගින් ඔබ ලබා ගන්නා ලද ඕනෑම ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් barcode scan කර බැලීමේ හැකියාව ඇති අතර ඒ සදහා අප ආයතනය වගකීමෙන් කටයුතු කරන බවත් ප්‍රමිතියෙන් උසස් අව්‍යාජ භාණ්ඩ ඔබ අතට ලබා දීමට අප ආයතන කටයුතු කරන බවද මින් දැනුම් දෙනු ලැබේ..... 👇👇👇👇

Ediriweera Sons & D&S Collection

📳 Tel : 0720606661 / 0773443222
📲 whatsapp : 0720606661
📍 location : colombo srilanka
📧 [email protected]

🚘Island wild delivery available🚗🚗

Want your business to be the top-listed Beauty Salon in Kolonnawa?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kolonnawa