SCK
we provide insightful and personalized aura check-ups to help you understand your inner vibrations.
27/01/2025
https://www.youtube.com/watch?v=DiFgmYo8SMU
රැස් විහිදෙන මිනිස්සු | මොනවද මේ රැස් න්‍යෂ්ටික යුගයට පෙර සාමාන්‍ය මතය වූයේ සෑම දෙයක්ම පදාර්ථයෙන් සෑදී ඇති බවයි. පසුව, විද්‍යාඥයින් පරමාණුව බෙදූ අතර ම.....
15/01/2025
✅ඔබේ ශරීරය වටා ඇති රැස් මාලාව හා ශක්ති මට්ටම ඔබට දැක බලා හැනීම්ට,
✅දුර්වලතා හදුනා ගැනීම,
✅දුර්වල චක්‍ර බලවත් කර ගැනීමට ඔබත් අදම ඕරා පරීක්ෂාව කර ගැනීමට පැමිණෙන්න
✅ඕරා ශක්ති පරික්ෂාව කෑගල්ලේදී...
✅ඇමරිකාවේ නිෂ්පාදිත උසස්ම තාක්ෂණයෙන් යුතු ඕරා ශක්ති පරික්ෂාව
✅Inner Energy 3D Kirlian Aura Technology Scanner
✅වාත, පිත, කප, දාතු, දෝශ වීමේන් ඇතිවන ශරීර දුර්වලතා හදුනාගැනීමට...
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
14/01/2025
Happy Pongal Day!
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
12/01/2025
බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ ‘සත් චක්‍ර’ ගැන නමුත්, මිනිස් සිරුරේ අනන්ත චක්‍ර සංඛ්‍යාවක් ඇත. නිශ්චිත කම්පනයක්, වර්ණයක්, සංකේතයක් සහ ශබ්දයක් සියලුම චක්‍ර 7 සමඟ සම්බන්ධ වේ. මෙම ශක්ති මධ්‍යස්ථාන සෞඛ්‍ය සම්පන්නද නැතිනම් අවහිරද යන්න මත පදනම්ව, ඔබට ඔබේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යයේ විවිධ ගුණාංග අත්විඳිය හැකිය.
ශරීරයේ දිස්වන ප්‍රධාන චක්‍ර 7 නම්:
1.මූලාධර චක්‍රය
2.ස්වාධිෂ්ඨාන චක්‍රය
3.මනිපුර චක්‍රය
4.අනාහත චක්‍රය
5.විශුද්ධ චක්‍රය
6.අජ්නා චක්‍රය
7.සහස්ත්‍ර චක්‍රය
1.Muladhara Chakra – Root Chakra
2.Svadhishthana Chakra – Sacral Chakra
3.Manipura Chakra – Solar Plexus Chakra
4.Anahata Chakra – Heart Chakra
5.Vishuddha Chakra – Throat Chakra
6.Ajna Chakra – Third Eye Chakra
7.Sahastrara Chakra – Crown Chakra
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
සහස්‍ර චක්‍ර කල්ප්‍රදම
Sahasra Chakra Kalpadama
Ambanpitiya, Kegalla
11/01/2025
✅ඔබේ ශරීරය වටා ඇති රැස් මාලාව හා ශක්ති මට්ටම ඔබට දැක බලා හැනීම්ට,
✅දුර්වලතා හදුනා ගැනීම,
✅දුර්වල චක්‍ර බලවත් කර ගැනීමට ඔබත් අදම ඕරා පරීක්ෂාව කර ගැනීමට පැමිණෙන්න
✅ඕරා ශක්ති පරික්ෂාව කෑගල්ලේදී...
✅ඇමරිකාවේ නිෂ්පාදිත උසස්ම තාක්ෂණයෙන් යුතු ඕරා ශක්ති පරික්ෂාව
✅Inner Energy 3D Kirlian Aura Technology Scanner
✅වාත, පිත, කප, දාතු, දෝශ වීමේන් ඇතිවන ශරීර දුර්වලතා හදුනාගැනීමට...
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
11/01/2025
ඔබට ඔබගේ ඕරාව පරික්ෂා කර ගත හැකිද?
ඔබට දැං ශ්‍රී ලංකාවේදී අධි තාක්ශණ උපකරණ භාවීතා කරමින් මෙම ඕරාව පරික්ෂා කර ගත හැකිය.
ඇමරිකාවේ නිශ්පාදිත අධි තාක්ෂණික උපරකණ මගින් මේ වන විට අප ඕරාව පරික්ෂා කරන්නෙමු.
ඔබටද ඔබගේ ඔරාව පරික්ෂා කර ගැනීමට සහ උපදෙස්, සේවාවන් ලබා හැනීමට අප හා සම්බන්ධ වන්න
සහස්‍ර චක්‍ර කල්ප්‍රදම
Sahasra Chakra Kalpadama
Ambanpitiya, Kegalla
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
11/01/2025
රශ්මි වළල්ල ශෝදනය කිරීමක් කල හැකිද?
Note: 07
මේ පිළිබදව මනෝ වෛදවරුන් විවිධ අදහස් පවසනවා. බොහෝ විට මේවා මානසික රෝග ලෙස සලකා ප්‍රතිකාර කරනවා. මෙයින් සිදුවන්නේ පය බරවයට පිටිකර බේත් බැඳීම වැනි ක්‍රියාවක්. ඒ කෙසේ වුවත් මෙවැනි අවස්‌ථා අද සමාජයේ බොහෝ දුරට දක්‌නට ලැබෙනවා. බුදු දහම අනුව පමණක් නොව කිතු දහම හින්දු දහම සහ මුස්‌ලිම් දහම අනුව වුවත් එවැනි දේ සිදුවන බව පිළිගන්නවා. බෞද්ධ අප බෝධි පූජා යන්ත්‍ර මන්ත්‍ර තොවිල් පවිල් ශාන්තිකර්ම කරනවා මෙන්ම ඔවුන් ද මෙවැනි දේ සඳහා ඒ ඒ ආගම්වලට අනුව ඒ ඒ පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්තිකර්ම කරනවා.
බටහිර රටවල මෙවැනි දේ හඳුන්වන්නේ (Auric Cleaning) නැත්නම් රශ්මි වළල්ල ශෝදනය කිරීමක් වශයෙන්. මේ සඳහා ඔවුන් Stones bangles ( විවිද ගල් වර්ග, Ex - Tiger ) පැළදීම, අධි මානසික ශක්‌තින්වලින් හෙබි පුද්ගලයන්ගේ සේවය ලබාගන්නවා. එයට අමතරව භාවනාව, යාඥාවන්, මෝහනය ආදී නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා.
මෙම ක්‍රමවලින් වඩාත්ම සාර්ථක ක්‍රමයක් ලෙස වර්තමානයේ Stones bangles පැළදීම භාවිතා කරනවා, එමගින් ඕරාවේ සිදුරු වසා දැමීමට හැකි බව සදහන් වෙනවා
සහස්‍ර චක්‍ර කල්ප්‍රදම
Sahasra Chakra Kalpadama
Ambanpitiya, Kegalla
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
11/01/2025
ඕරාවේ නැත්නම් රශ්මි වළල්ලේ සිදුරු තිබිය හැකිද?
Note: 06
අපගේ ඕරාවේ නැත්නම් රශ්මි වළල්ලේ සමහර අවස්‌ථාවල කුඩා සිදුරු (portals) හටගන්නවා මෙය සිදුවන්නේ අපගේ මානසික සහ ශාරීරික ශක්‌තිය ද පිරිහුනු අවස්‌ථාවලයි. අප දැඩි කනස්‌සල්ලට හෝ ශෝකයට පත්වූ අවස්‌ථාවල සහ දැඩි ලෙස රෝගාතුර වූ අවස්‌ථාවල හෝ දරුණු අපයෝජනයන්ට ලක් වූ අවස්‌ථාවල අපගේ සිරුරේ ශක්‌තිය රශ්මි වළල්ලේ සිදුරු වලින් කාන්දු වීමට පටන් ගන්නවා. එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවනවා. එවිට අපේ සිරුරුවලට ඇතුල් වීමට අවකාශ ලැබෙනවා. මෙය අප සමාජයේ විවිධ තත්වයන් ලෙස හඳුන්වනවා සමහරු මේ තත්වය මානසික රෝගයක් කියලත් තවත් අය මතුරල දිපු දෙයක් කැවිල කියලත්, තවත් සමහරු ආවේශ වීමක් කියලත් හඳුන්වනවා.
මානසික සහ ශාරීරික වශයෙන් දුර්වල වූ මිනිසුන්ගේ රශ්මි වළල්ලේ සිදුරු රැසක් තිබෙන්න පුළුවන්. එවිට එක ආත්මයක් පමණක් නොව ආත්ම කීපයක් සිරුරට ඇතුල් වන්න පුළුවන්. මෙවන් අවස්‌ථාවන් “Dual Personality”, “multiply Personalities” යනුවෙන් හඳුන්වනවා. එවිට කෙනෙක් තුළ චරිත දෙකක් හෝ කීපයක් තිබෙන කෙනෙක් වන්නට පුළුවන්. මෙවැනි අවස්‌ථාවලදී මෙම සිදුරු වැසීම අත්‍යවශ්‍ය වනවා
සහස්‍ර චක්‍ර කල්ප්‍රදම
Sahasra Chakra Kalpadama
Ambanpitiya, Kegalla
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
11/01/2025
සිතුවිලි ධාරා සහ හැඟීම් අනුව ඔබේ සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස් වන හැටි මෙසේයි.
Note: 05
ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැඟීම් ඉතා පියකරු රෝස පැහැයක් පෙන්වනවා. නිර්භීත බව තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර රෝගී බව දුඹුqරු පැහැයෙන් ද සුවපත් බව කොළ පැහැයෙන් ද පෙන්නුම් කරනවා. රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කනස්‌සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔබේ සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දම් පැහැයෙන් පෙන්නුම් කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අඳුරු කලු පැහැයකින් ද පෙන්නුම් කරනවා. කෙනකුගේ ඕරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිපවතාවක්‌ම වෙනස්‌වන්නට පුළුවන්.
මියගිය පසු තණ්‌හාව ආශාව සහ බැඳීම් නිසා සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මේ ලොවෙන් චුත නොවී මෙහිම ඇලී ගැලී ජීවත්වෙනවා. මොවුන් ප්‍රේතයන්, භුතයන්, මළ යක්‌ෂයන් ලෙසත් නැත්නම් නිරිසතුන් ලෙසත් හඳුන්වනවා. මොවුන්ට ඇත්තේ සුක්‌ෂම සිරුරුයි. ඒ කියන්නේ භෞතික ශරීරයක් නැති ජීවීන්. ඔවුන් තම ශක්‌තිය ලබාගන්නේ මිනිසුන්ගේ සෘණාත්මක සිතුවිලිවලින් ජනිත කරන සෘණ ශක්‌තියෙන්.
සහස්‍ර චක්‍ර කල්ප්‍රදම
Sahasra Chakra Kalpadama
Ambanpitiya, Kegalla
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
11/01/2025
පියවි ඇසට මෙම රෂ්මි ධාරා (Aura) දැකිය නොහැකිද?
Note: 04
බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්‌තුස් වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තූර වලද හිස හෝ සිරුර වටා රශ්මි වළල්ලත් පිහිටා තිබෙනු ඔබ දැක ඇති. එලෙස දක්‌වා තිබෙන්නේ මෙම ඕරා නොහොත් රශ්මි වළල්ලයි ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අප තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක්. මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි. නමුත් අධි මානසික ශක්‌තියකින් හෙබි හෝ ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිබෙනවා.
ඇමරිකාවේ නිශ්පාදිත අධි තාක්ෂණික උපරකණ මගින් මේ වන විට ඕරාව පරික්ෂා කිරීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේද මේ වන විට මෙම තාක්ෂනය භාවිතා කරමින් ඕරාව පරික්ෂා කරණු ලබයි.
එසේනම් අප තේරුම් ගත යුතුයි මේ ඕරාව (Aura) හැමෝගෙම එක සමාන විදියට පිහිටන්නෙ නෑ කියන එක.
සහස්‍ර චක්‍ර කල්ප්‍රදම
Sahasra Chakra Kalpadama
Ambanpitiya, Kegalla
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
10/01/2025
ඕරා ශක්තියයනු කුමක්ද?
Note: 03
ගසක අත්තක ඇති ශාක පත්‍රයක් ඉවත් කර එම අතු කොටස මෙම ක්‍රම වේදයට අනුව චායාරූප ගත කළ විට ඉවත් කළ පත්‍රයද සහිතවම රශ්මි ධාරා සටහන් වේ. මෙම නිසා ජීවීන්ගේ සූක්‍ෂම ශරීරය පිළිබඳ නව සොයාගැනීම් රැසකට මෙම ක්‍රමවේදය මුල පුරා ඇත. මෙම චායාරූප මඟින් කළ නිරීක්ෂණයන්ට අනුව මිනිසකුගේ සිරුරින් විවිධ හැගීම් වලදී විවිධ වර්ණයන්ගෙන් යුත් රෂ්මිධාරා (Different Colors Auras) නිකුත් කරන බව සොයාගෙන ඇත.
සහස්‍ර චක්‍ර කල්ප්‍රදම
Sahasra Chakra Kalpadama
Ambanpitiya, Kegalla
Contact Us. +94 777 55 9797 +94 35 22 3550
076 855 9797 ( WhataApp )
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kegalle