CM Code Hub
Welcome to CM Code Hub, your trusted destination for custom web development services. With expertise in cutting-edge technologies, our skilled team delivers high-quality websites tailored to your unique needs. We specialize in web design, web development, front-end development, back-end development, e-commerce solutions, and more. We pride ourselves on pushing the boundaries of what's possible, tu
Shout out to my newest followers! Excited to have you onboard! Akash Sandeepa, Winuka Mahagamage, Tharindu Dilshan, Dhananjaya Mudalige, Vinodya Nethmini
23/10/2023
Book selling Landing Page Design 📔
04/07/2023
"අඩෝ මේක නම් පට්ට😍" 😎 කියල හිතෙන විදිහට CM Code Hub අපි වැඩේ කරනවා ,
හැබැයි ඉතින් mordern විදිහට තමයි වැඩේ ,
🎉️ කොහොමද web එක හදන්නෙ 🤔 ?
ඉස්සෙල්ල ඔයාගෙ අවශ්‍යතාවය ගැන අද්‍යනය අපි කරනව ,
ඒ කිව්වෙ ? 😙
ඔයත් එක්ක තරග කරන සමාගම් , එව්වගෙ දැනට පාවිච්චි කරල තියෙන technologies , මොනවද highlight වෙන්න ඕනි වගේ දේවල් , ඔයාගෙ අවශ්‍යතා , target කරන audience එක , බ්ලා බ්ලා බ්ලා .... මේ වගේ ගොඩක් දේවල් ගැන හොයල ,
අපි ඔයාටම ආවේනික අලුත්ම design එකක් create කරනව... අවශ්‍යතාවය අනුව design කිහිපයක් වුනත් , මේ හදන design එක ඉතින් 100% unique , මොකද අපි එක design එකක් තවත් ආයතනක හෝ කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරන්නෙ නෑ 😌 හැමදාම එකම වගේ වෙබ් සයිට් බලන්න බෑනෙ , update වෙන්න ඕනි
🚀 ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ 🤔?
ඊට පස්සෙ අපි ඔයාගෙ අදහස් අනුව design එක හිතට වදිනව නම්...ඊලගට අපි වෙබ් සයිට් එක develope කරන වැඩේට බහිනව , ඒ develope කරද්දි web site එකටම අනන්‍ය animations අපි ඇතුලත් කරනව , මේක E - commerce web site එකක් නම් analize tool , control panel , email sending වගේ features ගොඩක් ඇතුලත් කරනව, ආයෙ ඉතින් වැඩේ නම් හොදටම කරල දෙනව 😍
🚀 කොච්චර කාලයක් යනවද 🤔?
ඒක තීරනය වෙන්නෙ project එකේ සයිස් එක අනුව සාමාන්‍ය project එකක් නම් සති 2 ක් , 3ක් ඇතුලත finish කරන්න පුලුවන් ,
🚀 Payment එක කරන්න ඕනි කොහොමද , කීයක් වගේ යනවද 🤔?
Price එක project එක අනුව තමා තීරනය වෙන්නෙ ඒකට පාවිච්චි කරන tools , වගේ දේවල් අනුව
Payment කර ඔයාට එක පාර දෙන්න ඕනි නෑ, වාරික විදිහට ගෙවන්න පුලුවන් ...
ඒ වගේම web එක finish කරාට පස්සෙ ඕනිම වෙලාවක ප්‍රශ්නයක් ආවොත් අපි ඒක හදල දෙනව ,
🚀 අපිව contact කර ගන්නෙ කොහොමද 🤔?
Whatsapp -- 071 39 80 895
හෝ page එක හරහ සම්බන්ද වෙන්න පුලුවන්
ඊලගට ඔයා මේක දකින්නෙ share වුන පොස්ට් එකකින් නම්..comment කරන වෙලාවට CM Code Hub අපිව tag කරල comment කරන්න...නැත්තන් ඔයාගෙ comment එක මිස් වෙන්න පුලුවන්
තව දෙයක් ඔයගොල්ලො අපේ service එක ගත්තත් නැතත් වැඩේ හොදයි නම් මතක ඇතුව ලයික් 👍 එකකුත් දාගෙනම යන්න ❤️
Good luck එහෙනම්😎
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kegalle
71000