Nethu Flora
21/05/2026
ලස්සන....🥺💐♥️
මල්වලට ආස අය කෝ.....🤭♥️🥰
"Every flowers tells a story"
මල් කියන්නෙම විවිධාකාර කතාවල ලස්සනම මතකයක්..😌♥️
ඉතින් ආදරණීය ඔයත් ආදරේ කියන්න මතක ඇතුව මලකුත් දෙන්න....
ජීවිතකාලයටම ඒ මොහොත මතක තියේවී....👀🥰
හැමදාම ළග තියාගන්න පුලුවන් 100% quality Handmade flowers 💯
Birthdays ,bride to be parties ,Weddings වගේ ඕනෑම උත්සව අවස්ථාවන්ටත්.👰♀️💍
යාලුවට,අම්මට,තාත්තට,ආදරේ කරන චූටි චූටි Couple වලටත්👩❤️💋👨🤓
තෑගි දෙන්න සාදරන මිල ගණන් වලට අපෙන් ලබාගන්න පුලුවන්.....
Customize කිරීමේ හැකියාව සහිතව ලස්සන ඉක්මනට අතේ තියන ගානට මල් හොයන ඔයාලත් අපිට කතාකරන්න🤙
Whatsapp 0762739755
16/05/2026
Red roses 🥺♥️
orders 0762739755 ♥️♥️♥️
03/03/2026
එයා හරි ලස්සන වාසනාවන්ත ගෑනු ළමයෙක්....🥺🌹🦋
Nethu flora අපි අතින් හැදුන ලස්සනම ලස්සන red rose flower bouquet එක...🌹🌹🌹
Shehan Sadakelum Priyamantha thnx ayye for your order ♥️♥️♥️
ඔයාගේ ආදරණීයයන්ට වටිනාකමක් දෙන්න අපිට කියලා මේ වගේ flower bouquets customize කරලා හදාගන්න පුලුවන්....🥰🌸
100% quality handmade flowers නම් ඉතින් Nethu floraම තමයි....🙊🙊🙊
Place your order..
Whatsapp 0762739755
03/03/2026
අහම්බෙන් wall එකේ තව කෙනෙක් මං හදපු මල් එක්ක ගත්ත photo දැක්කම ......🥺♥️
මගෙ හිත- මනුස්සෙක්ගෙ මූනට හිනාවක් ගේන පෙර පිනකට මට ලැබුන හැකියාව ♥️🥺🌸
තමන් දැනෙන මිනිස්සු නැති වුනාම...
බලාගන්න කෙනෙක් නැති වුනාම...
කාගෙවත් ජීවිතේක විශේෂම කෙනා වෙලා නැති වුනාම...
මිනිස්සු තමන් කවුද කියලා හරියටම තේරුම් ගන්නවා..🌼🤍
එදාට ඒ මිනිස්සු තනිවෙනවා🕊️🤍
-නිවෙන්න ගන්න තියෙන හොදම තීරණය විදිහට-
-නෙතූ -
එයාගේ ලස්සන....🥺🙊🌸
27/02/2026
🌼🌼🌼.......මල්.....🌼🌼🌼
ගැහැනු පිරිමි ලොකු පොඩි ඕනම කෙනෙක්ගේ හිත් සතුටු කරන්න පුලුවන් ලස්සනම ලස්සන තෑග්ගක් 🤜🤛💐
ඔයා ලස්සන කෙල්ලෙක් නම් මලක් ලැබිලම ඇති...😍💓
කොල්ලෙක්ට මල් හම්බෙලා තියෙනවනම් ඉතින් එයා ලස්සන පිරිමි ආත්මයක් වෙන්නෙම ඕන.....🥺🔥
ආදරේ ප්‍රකාශ කරන එකම එක විදිහක් මල් කියලා කීවට.....
දෙන්නෙ මොකුත්ම නැති තැන්වලත් ආදරේ රැදුනා හරි ලස්සනට 🥰🫂😘
ඉතින් ලස්සන ළමයෝ,
දැනෙන ආදරේ දෙන්න ආදරෙයි කියන්න කල් දාන්න එපා....😇🌻
දැනෙනෙ මොහොතේ ආදරේ දෙන්න ආදරේ කියන්න...👀💐
මොකද,
ආදරේ කරන්න කවුරුත් නැති තමන්ට කියලා කවුරුත් නැති මිනිස්සු ඕනතරම් මේ ලෝකෙ ඉන්නවා 🥺❤️🩹❓
ඔයත් ආදරේ ලබන්න තරම් වාසනාවන්තනම් පෙරලා ආදරේ දෙන්න ලෝභ වෙන්න එපා...🥺🥺
මොකද, මිනිස්සු ජීවත් වෙන්නෙ හරි චූටි කාලයයි.....🥰😇🤍
-නෙතූ-
26/02/2026
එයාගෙ ලස්සන....😍😍😍
හරිම simple විදිහට customize වුන cuteම cute flower bouquet එකක් 🤓👀💓
ඔයාලා කැමති නම් colours වලට ආසම විදිහට flower bouquet 💐💐එකක් flower vase එකක්🌼🌼 wall hanging එකක්🌻🌻 design කරගන්න අපිට කතා කරන්න... 🥰😘😍
අතේ තියන ගානට 100% handmade flowers නම් ඉතින් NETHU FLORA විතරමයි....🌝🌻🔥
Click here to claim your Sponsored Listing.
Category
Address
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 22:00 |