Prime Docs
14/04/2026
ප්‍රථම දිය දෝතින් ජීවයත්
ප්‍රථම කිරිබතින් සමෘද්ධියත්
ප්‍රථම ගනුදෙනුවෙන් සාමයත්
සපිරුණු ශ්‍රී සුභ සිංහල දමිල නව වසරක් වේවා.
"𝐌𝐚𝐲 𝐥𝐢𝐟𝐞 𝐛𝐞𝐠𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐟 𝐰𝐚𝐭𝐞𝐫, 𝐌𝐚𝐲 𝐩𝐫𝐨𝐬𝐩𝐞𝐫𝐢𝐭𝐲 𝐜𝐨𝐦𝐞 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐦𝐢𝐥𝐤 𝐫𝐢𝐜𝐞, 𝐌𝐚𝐲 𝐩𝐞𝐚𝐜𝐞 𝐚𝐫𝐢𝐬𝐞 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐭𝐫𝐚𝐧𝐬𝐚𝐜𝐭𝐢𝐨𝐧, 𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐧𝐝 𝐩𝐫𝐨𝐬𝐩𝐞𝐫𝐨𝐮𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐚𝐧𝐝 𝐓𝐚𝐦𝐢𝐥 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫."
"முதல் நீர்துளியால் உயிர் பிறக்கட்டும்,
முதல் பால் சாதத்தால் செழிப்பு பெருகட்டும்,
முதல் பரிவர்த்தனையால் அமைதி நிலவட்டும்,
நிறைவான இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்."
ඔයාගේ CV ක ඔයාට හදලා දෙන්න අපි ඉන්නවා කතා කරන්න
📞 078 980 2255
https://www.facebook.com/share/1Ka6a89hvm/
✅ රු.400 ක් වැනි සාධාරණ මිලකට Formats 2ක් සහ ඔබේ අවශ්‍යතාවය පරිදි අදාල රැකියාවට Covering Letter එක Professional Standard එකෙන්.
✅ ඉක්මන් සේවාව
✅ No Grammar Errors
✅ ඔබට අවශ්‍ය format එකක් තෝරාගැනීමේ හැකියාව
✅ ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා 100% ආරක්ෂාවක්
-PRIME DOCS-
17/03/2026
ATS (Applicant Tracking System) Friendly නොවුනොත් වෙන්නේ, ඔයාගේ CV එක Resume එක, මනුස්සයෙක්ගෙ අතට යන්න කලින්ම Dustbin එකට වැටෙන එක. ඒ නිසා හරියටම හරියන විදිහට CV එකක්, හදාගන්න. QR එක Scan කරලා බලන්න, එක්කෝ දාන්න Whatsapp Message එකක්. 𝐏𝐑𝐈𝐌𝐄 𝐃𝐎𝐂𝐒 ට. ඔයාගේ CV එක ඔයාටායි, ATS එකටයි, Hiring Managerටයි ඕන විදිහට හදලා දෙන්නම්.
📞 078 980 2255
https://www.facebook.com/share/1Ka6a89hvm/
✅ රු.400 ක් වැනි සාධාරණ මිලකට Formats 2ක් සහ ඔබේ අවශ්‍යතාවය පරිදි අදාල රැකියාවට Covering Letter එක Professional Standard එකෙන්.
✅ ඉක්මන් සේවාව
✅ No Grammar Errors
✅ ඔබට අවශ්‍ය format එකක් තෝරාගැනීමේ හැකියාව
✅ ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා 100% ආරක්ෂාවක්
01/03/2026
ATS (Applicant Tracking System) Friendly නොවුනොත් වෙන්නේ, ඔයාගේ CV එක Resume එක, මනුස්සයෙක්ගෙ අතට යන්න කලින්ම Dustbin එකට වැටෙන එක. එහ්ෙම වුනොත් JOB එකක් හොයාගන්න එක "මගේ මතේ අනුව නම් ඒක බෑ" ඒ නිසා හරියටම හරියන විදිහට CV එකක්, හදාගන්න. දාන්න Whatsapp Message එකක්. 𝐏𝐑𝐈𝐌𝐄 𝐃𝐎𝐂𝐒 අපෙන්ම විතරයි.
📞 078 980 2255
https://www.facebook.com/share/1Ka6a89hvm/
✅ රු.400 ක් වැනි සාධාරණ මිලකට Formats 2ක් සහ ඔබේ අවශ්‍යතාවය පරිදි අදාල රැකියාවට Covering Letter එක Professional Standard එකෙන්.
✅ ඉක්මන් සේවාව
✅ No Grammar Errors
✅ ඔබට අවශ්‍ය format එකක් තෝරාගැනීමේ හැකියාව
✅ ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා 100% ආරක්ෂාවක්
27/02/2026
මොන මිස්ගෙ සර්ගෙත් CV හදාගන්ට, ඕන්නම් අපිට කතාකරන්ට. ඔබට අවශ්‍ය ඕනෑම Standard එකකින් ,කැමති Design එකකින් Professional, decent, High-quality CV/Resume 𝐏𝐑𝐈𝐌𝐄 𝐃𝐎𝐂𝐒 අපෙන්ම විතරයි.
✅ රු.400 ක් වැනි සාධාරණ මිලකට Formats 2ක් සහ ඔබේ අවශ්‍යතාවය පරිදි අදාල රැකියාවට Covering Letter එක Professional Standard එකෙන්.
✅ ඉක්මන් සේවාව
✅ No Grammar Errors
✅ ඔබට අවශ්‍ය format එකක් තෝරාගැනීමේ හැකියාව
✅ ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා 100% ආරක්ෂාවක්
ඔයාගේ CV එක ඔයයි, ATS Software එකයි, Hiring Manager යි තුන්දෙනාගෙම කැමැත්තට Unlimited Edits එක්ක රුපියල් 400ට වගේ මුදලකට හදලා දෙන එකම තැන.
Prime Docs විතරමයි.
ඉතින් එන්න අපෙන් CV එකක් හදාගන්න.
කතා කරන්න අපිට 078 980 22 55
කාලෙට ගැලපෙන CV එකක් අපි හදලා දෙන්නම් 🧑🎓🧑✈
ඔබට ,

✅ රු.400 ක් වැනි සාධාරණ මිලක්
✅ ඉක්මන් සේවාව
✅ No Grammar Errors
✅ ඔබට අවශ්‍ය format එකක් තෝරාගැනීමේ හැකියාව
✅ ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා 100% ආරක්ෂාවක්
24/01/2026
They Recommended Us 💫❤️
Thanks for Choosing Prime Docs
Prime Docs
ඔයා _JOB_ එකක් හොයනවද?👀
තාම හරියට CV එකක් නැද්ද ? ⁉
කතා කරන්න අපිට 078 980 22 55
කාලෙට ගැලපෙන CV එකක් අපි හදලා දෙන්නම් 🧑🎓🧑✈
ඔබට ,
✅ රු.350 ක් වැනි සාධාරණ මිලක්
✅ ඉක්මන් සේවාව
✅ No Grammar Errors (Erors තිබුනොත් Unlimited Edits)
✅ ඔබට අවශ්‍ය format එකක් තෝරාගැනීමේ හැකියාව
✅ ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා 100% ආරක්ෂාවක්
22/01/2026
Peaceful Impression ❇️🥹🍃
අපි කරපු වැඩ වල මෙතෙක් දාන්නම ඕන කියලා හිතුන Customer Feedbacks. අපි කරන්නේ මුදලට සේවාවක් වගේම, ඒකට ලැබෙන Feedback එකත් අපිට ඒ මුදලටත් වඩා වටිනවා. කවදාහරි දවසක දියුණු වෙනවා නම් ඒකට හේතුවක් වෙන්නේ ඒ Feedbacks. මුදල් අද තියෙයි හෙට වියදම් වෙයි. නමුත් අපිට මුදල වගේම ඒ Feedbacks අතිශය වටිනවා. මීට කලිනුත් අපි වැඩ ගොඩක් කළා. සාමන්‍යෙන් දවසට CV 10ක් වගේ. මොකද මේක ගොඩක් අය එකතු වෙලා කරන වැඩක් නෙවේ. ඒ නිසා භාරගන්න ප්‍රමාණයට, සහ ගෙවන මුදලටත් එහා ගිහින් අපි උපරිම සාධාරණයක් කරනවා. ඒකට සාක්ශි තමා මේ පහළ තියෙන්නෙ. ගොඩක් ස්තූතියි
Prime Docs
ඉතින් මේ Customer Feedbacks බලලම කතා කරන්න අපිට 078 980 22 55 / 070 552 6906
කාලෙට ගැලපෙන CV එකක් අපි හදලා දෙන්නම් 🧑🎓🧑✈
ඔබට ,
✅ රු.350 ක් වැනි සාධාරණ මිලක්
✅ ඉක්මන් සේවාව
✅ No Grammar Errors (Grammer Erors තිබුනොත් Unlimited Edits)
✅ ඔබට අවශ්‍ය format එකක් තෝරාගැනීමේ හැකියාව
✅ ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා 100% ආරක්ෂාවක්
21/01/2026
ජීවිතේ දිනනවා නම් 'හෙට කරනවා' කියලා එකක් නෑ. 'අදම කරන්න' අනිවර්‍යෙන් දිනනවා.
Prime Docs
ඔයා _JOB_ එකක් හොයනවද?👀
තාම හරියට CV එකක් නැද්ද ? ⁉
කතා කරන්න අපිට
📞 078 980 22 55
කාලෙට ගැලපෙන CV එකක් අපි හදලා දෙන්නම් 🧑🎓🧑✈
18/01/2026
ඇයි ඔයාගේ CV එක Reject වෙන්නේ
Reason Nu 1 #
What is the Situation (මොකක්ද තත්වය)
සාමාන්‍යෙන් වර්තමානයේ ලංකාව ඇතුලේ Gradute ලා, Undergraduate ල ට, තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ එයාලා Apply කරන Jobs වලින් එයාලට අවම වශයෙන් Interview වලින් අඩුම ඒකේන් Reject වෙන්න හරි ඇයි Shortlisted වෙන්නෙ නැත්තේ? ඇයි Call එකක් වත් දෙන්නේ නැත්තේ කියන එක. සරලවම මටත් ඕක තිබ්බ ලොකු ප්‍රශ්නයක්. මාත් අවුරුදු ගානක් කට්ට කාගෙන එක එක ජාතියේ CV හැදුවා. Intern වලට, Jobs වලට එක එක විදිහේ CV හැදුවා. පස්සේ CV ගැන Research කළා. මොකක්ද මේ CV එක? ඇයි මේ තරම් CV එක Jobs ලැබෙන්න, නොලැබෙන්න බලපාන්නේ කියලා.
What is the Reason (මොකක්ද හේතුව)
ඒකේදි මම හොයාගත්ත දෙයක් තමයි. 'ATS' (Applicants Tracking System) ඒ කියන්නේ අයදුම් කරන්නන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් වගේ දෙයක්. මේක Fully Automated. මේක Humana Evaluation එකක් නෙවෙයි. දැනට දශකයකට විතර කලින් තමයි මේ Fully Human Evaluation එහෙමත් නැත්තන් සම්පූර්ණයෙන් කාර්‍යමණ්ඩල අධීක්ෂණයකින් පස්සේ, අපි Post කරලා යවන හෝ Email කරන අපේ ජීව දත්ත සටහන් එහෙමත් නැත්තන් අපි කියන විදිහට CV තෝරගන්නේ. ඒක ගොඩක් Compilcated. සාමාන්‍යෙන් දැන් රටේ ඇතිවෙලා තියෙන රැකියා අර්බුධයත් එක්ක මේ ක්‍රමය ටිකක් අමාරුයි. ඒ නිසා තාක්ෂණේ දියුණුවත් එක්ක ගොඩක් ආයතන Softwares විදිහට මේ 'ATS' ක්‍රමවේදය භාවිතා කරනවා. මේකෙදි වෙන්නේ, අපේ CV එක මනුස්සයෙක්ගේ අතට යන්න කලින් හරියට නිකන් Robo කෙනෙක් අතට යනවා වගේ වැඩක්. මේ System එක එයාගේ Database එකේ තියෙන, memory එකේ තියෙන Key recognizing Points වලට විතරයි Focus කරන්නේ. එහෙමත් නැත්තන්, ආයතනය විසින් යොමුකරලා තියෙන Job Advertisement එකේ තියෙන රැකියාව සඳහා අයදුම්කරනු ලබන පුද්ගලයන් සතුව තිබිය යුතු Qualifications සහ වෙනත් Keywords විතරයි අඳුරන්නේ. ඒ නිසා මේ මොහොතෙදි ගොඩදෙනෙක්ගේ CV Hiring Manager කෙනෙක් අතට යන්නත් කලින් Reject වෙලා ඉවරයි.
What is the Solution (මොකක්ද පිලියම)
ඉතින් මේකට හරියනම පිලියමක් කියන්න අමාරුයි.එක එක අය, එක එක විදිහේ Solutions දෙනවා. නමුත් සරලවම
අංක 1: Jobs බදාගන්න එපා.
අපි දවසට Apply කරනවා නම් jobs 20ට විතර ඒක 5කට වගේ අඩුකරන්න. මොකද ගොඩක් Jobs වලට ඉල්ලන්නේ එක එක ජාතියේ Qualifications. හිතන්න සරලවම ඔයාට Bachelor Degree එකක් තියෙනවා Marketing වල. ඔයාට Intern එකක් හොයාගන්න ඕන. ඔයා Topjobs.lk / Expressjobs.lk හෝ වෙනත් Platforms වල තියෙන Interns හොයනවා. මේ හැම එකටම ඔයාගෙන් ඉල්ලන Qualification එක Marketing විතරක්ම නොවෙන්න පුළුවන්. සමහරවිට ඔයාට HRM සම්බන්ධව දැනුම තියෙනවද කියලත් අහන්න පුළුවන් වගේම ගොඩක් ආයතනය බලන්නේ Work under Pressure කියන වචනේ ඔයාගේ CV එකේ Prfile Description එකේ තියෙනවද කියලා බලන එක. සමගරවිට එයාලා ATS Monitoring කරන්න Keyword එකක් විදිහට ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඉතින් ඔයා දවසට jobs 20tට වගේ Apply කරනවා කියන්නේ ඔයාට ඒ ආයතන වල Advertisement එක හෝ ආයතනය රැකියා අයදුම්කරන්නාගේ බලන Minimum Qualifications පවා Miss වෙන්න පුළුවන්. ඒ නිසා දවසට Jobs 5ක වගේ ප්‍රමාණයකට, ඒ ආයතන සහ ඔවුනගේ Advertisements අධ්‍යනය කරමින් හරි ආකාරව Apply කරන්න ඕන.
අංක 2: CV එක හදන Software එක
අපි ගොඩක් වෙලාවට CV හදන්නේ ලේසියට Canva වලින්. ගොඩක් CV මුදලට හදලා දෙන අය ලේසියට හදන්නෙ Canva වලින්. ඉතින් ඒක ගොඩක් අසාධාරණ වැඩක්. මා කියන්නම් ඒ ඇයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේකට බලපාන ප්‍රධාන කාරණයක් තමයි අපි CV එකක් හදන Software එක. අපි ලේසියට, කම්මැලිකමට ඔහේ හදලා දානවා. Internet එකේ Search කරලා බැලුවොත් CV templates කියලා, ගොඩක් එන්නේ, මේ තොරොම්බල් කෑලි අටවපු, පාට පාට CV. Canva කියන්නේ Graphic Design වලට Focus වුන Software එකක්. ගොඩදෙනෙක් Use කරන විදිහට නම් Service එකක්. ඒකේ ගොඩක් විවිධාකාර Fonts තියෙනවා. ඒවා බැලූ බැල්මට මාර ලස්සනයි. ඇත්තටම Design වැඩවලට ඒවා වටිනවා. නමුත් CV එකක් කියන්නේ M416 AR Weapon එකක් නෙවෙයි, ඒක හරියට AWM Sniper එකක් වගේ. හරි විදිහට හැදුවොත් ගොඩ, නැත්තන් ඉතින් වැඩක් වෙන්නේ නෑ. ATS Softwares ගොඩක් වෙලාවට Text තමා Recognize කරගන්නෙ. ඉතින් මේ Canva වල තියෙන Fonts Text විදිහට ATS Softwares වලට Recognize කරගන්න අමාරුයි. ඒ නිසා එතනින් එහෙම්ම ඔයාගේ CV එක Reject වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට Text Focus වුන Software Use කරන්න.
ඉතින් මේ 2 තමා ඔයාගේ CV එකක් ATS වලින් තේරිලා Shortlisted ගොඩට වැටෙන්න ප්‍රධාන හේතූන් විදිහට ගන්නේ. තව පොඩි පොඩි කාරනා තියෙනවා. ඒවා පස්සේ කියන්නම්. ඔයාලත් මේ කාරණා 2ට හොඳට Focus කරලා CV එකක් හදාගන්න ඕන නම්
මගේ Whatsapp එකට Message එකක් දාන්න, ATS Friendly CV කියලා. මම ඔයාලට සුලු ගානකට හොඳම වර්ගේ CV එකක් හදලා එන්නම්.
📞 078 980 22 55
මම Prime Docs
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000