KACPAW

KACPAW

Share

KACPAW works towards rabies eradication through humanely controlling dog populations as against killing of dogs. Hence, we place dog sterilizations a priority in our work. Since 1998 we have sterilized on an avaerage around 1,000 dogs per year. We offer free sterilizations to any dog/cat owner and conduct regular spay clinics at which we sterilize community and ownerless dogs as well. Without supp

30/06/2026

Sindu.

27/06/2026

Golly Woggy♥

Photos from KACPAW's post 22/06/2026

අලි අැතුන්ට පාද අාරක්ෂක පටි දාන්න පටන් ගත්ත පසු මා කතා කරන, හදුනගත්ත හස්ති පාලක මහත්වරු එමටයි.

එ් අයගේ රාජකාරියේ විශේෂත්වය මා දුටුවේ, දකින්නේ, ඔව්හු දක්වන අතිශයින් විශාල කැප කිරීමයි තමන් බලා කියා ගන්න හස්තියා වෙනුවෙන්.

එ් රාජකාරි ලේසි නෑ, කිසිසේත්ම. හැම දිනම, හැම පැයම . . . එ් වගකීම. . .

ජීවිතක්ෂයට පත් උන දෙන්නා මට හමු වී නැත. එ්ත් පින්තූර වල පෙන්වන්නේ අලියා හා එ් අය අතර තිබූ ලෙන්ගතු කමයි.

මෙ අලියා හිටියේ මද කිපීම හා සමබන්ධ අවදානම් කාලය පහු කරලා.

සහය හස්තිපාලක අලියව තනියම නාන්න අරං යන විට අලියා පළමුව එයාට ගහලා.

එයාව බේරන්න ප්‍රධාන හස්තිපාලක හිස් අතින්ම දුවලා අලියගේ කකුලෙන් අල්ලලා එහාට තල්ලු කරන්න යන විට, දෙවනුව ඔහුටත් අලියා ගහලා.

අලියා අකමැති දෙයක් ක්ෂණිකව උනාද දන්නේ නෑ නාන්න යන විට.

මාරම මාරම පවු එ් දෙන්නා.

අලියා යම්දේකට හදිසි ප්‍රතික්‍රියාවක් කරලා තියෙන්නේ, ඔනෑම ජීවියෙක් කරනවා වගේ. හිතලා මතලා කරපු දෙයක් නෙවේ මම නං හිතන විදියට.

බලන්න එ් මනුස්සයා තමන්ගේ වගකීම ජීවිතය පරදුවට තියලා කලේ.

අැත්තටම වාවන්නේ නෑ උන දේ.😢😪

කිසිම දිනක මෙවන් දෙයක් කිසිම හස්ති පාලක මහතෙකුට වෙන්න නම් එපා අායෙමත් කිසි දිනක. 🙏🙏🙏

මම, කිසිම බයක් නැතුව කවදාවත් නොදැකපු, අැසුරු නොකල අලි අැතුන් ලගටම යන්නේ, පටි දාන්නේ කකුල් වලට ලංවෙලා හා බිම වාඩිවෙලා, සම්පූර්ණ විශ්වාසය එ් එ් හස්ති පාලක මහතා ගැන මට තියෙන නිසයි.

Want your business to be the top-listed Pet Store/pet Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Kandy