SJ communication
ඔබට අවශ්‍ය පහත සේවාවන් ඉතා අඩු මිලකට අපි සපුරා දෙන්නම්.
💎 CV
💎 ටයිප් සෙටින්ග්(Type setting )
💎 PDF, Edit
💎 සමාජ මාධ්‍ය පෝස්ට්
💎 විසිටින්ග් කාඩ්(Visiting/buisness card)
💎 Phone accessories
✅සාර්ථක නිර්මාණයක් ඔබ වෙත ලබා දෙන්නෙමු
01/06/2026
PickMe සහ Uber කරන රියදුරන්ව බය කරලා
සල්ලි කොල්ලකපු දෙන්නෙක්ව
පැය 24ක් ඇතුළත අල්ලගෙන තියෙනවා. 👍
එකෙන්ම Respect police මහත්තුරු ඔක්කොටම.🎗️👍
මහියංගන රාජමහා විහාරය..❤️🙏
නයට රිලෝඩ් එකක් දාගේන ගිහින් පොල්ල තියලා අයෙමත් සතියකින් නයට රිලෝඩ් එකක් නයට ඉල්ලපුවාම.😉😨😨😨
31/05/2026
සුභ උදෑසනක් ....!
තෙරුවන් සරණයි....!
30/05/2026
සියළු සිත් නිවී සැනසෙන උතුම් වෙසක් පුන් පොහොය දිනයක් වේවා 🙏💐🌸🙏
30/05/2026
🪔✨ සුභ වෙසක් මංගල්‍යයක් වේවා! ✨🪔
ඔබත් පැමිණ වැඳ පුදා ගන්න.🙏 තෙරුවන් සරණයි....!
🐘🐘🐘🐘🐘
ඇයත් මවක්..🙏❤️❤️❤️🌿
29/05/2026
♦️ මේ අහස උසට පිළිම හැදිල්ලයි චෛත්‍ය හැදිල්ලයි ඒවා අනවශ්‍ය දේවල්. පන්සලක් වුනාම ආවාසගේ, සීමාමාලකය, චෛත්‍ය, විහාරය, බෝධිඝරය තියෙන්න ඕන. රජ කාලෙත් ඒවා තිබුණා. ඒවා තියෙන්න ඕන මනුස්සයෙකුට ඇවිල්ලා මනස සනසා ගන්න මිසක් මනස අවුල් කරගන්න නෙවෙයි. ඒ තත්ත්වයෙන් අපේ රටේ බහුතරයක් භික්ෂූන් වහන්සේලා බිඳුවේ. - පූජ්‍ය වනවාසී රාහුල හිමි..
කෑල්ල බෑ කිව්ව නිසා බං..🤣🤣🤣🤣
Click here to claim your Sponsored Listing.