Venu Foods
One stop for all foods & sweets ❤️😊
| Home Cooking | Delivery | Take Away |
උදෙන්ම වැඩ පටන් ගත්තා....😁❤️
ඔයාලා මොකද කරන්නෙ දැන්....❤️🙃
ඔබට අවශ්‍ය සියලුම ආහාර වර්ග අඩුම මිලට අපෙන්...
උදෑසන හා රාත්‍රී ආහාර වර්ග සියලුම රස කැවිලි වර්ග එකම තැනකින්....❤️
ඔබේ විශේෂ දිනයන් රස මතක වලින් පුරවන්න අපි ලෑස්තියී.
📩 දැන්ම අප හා සම්බන්ධ වෙන්න!
📞 Call/WhatsApp: 0763844741
📍 Location: වත්තේගම, පන්විල, මහනුවර.
(අවට ප්‍රදේශ සඳහා බෙදාහැරීමේ පහසුකම් ද ඇත.)
11/06/2026
Good morning 🌸🌸❤️
10/06/2026
දුප්පත් කෑම.... ❤️😁
𝑮𝒐𝒐𝒅 𝑵𝒊𝒈𝒉𝒕 𝑨𝒍𝒍......❤️😘🙏
අම්මෝ 😱 දැන්නම් මිදෙන්න යන්නෙ....🥶
𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 ..... ❤️❤️
හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා. බලන්නකෝ අපෙ පැත්ත.🥶🙃
09/06/2026
සියලුම වර්ගයේ ආහාර වර්ග හා රසකැවිලි වර්ග එකම තැනකින්. One stop for all foods & sweets ❤️😊
| Home Cooking | Delivery | Take Away |
09/06/2026
New Look එක කොහොමද ❤️😊
සීතල කදු මුදුනක හැදෙන cake කන්න කවුද අකමැති. 🥶🎂
ඔන්න අද කබරගල open කරපු මේ cake shop එකට අපිත් ගියා.කබරගල, පන්විල, මහනුවර අවට ඉන්න සියලුම දෙනාට එකම වහලක් යටින් ගන්න පුලුවන්. 😊❤️
🎂 ඔබට අවශ්‍ය සියලුම කේක් වර්ග අඩුම මිලට ... 🎂
ඔබේ විශේෂ දිනයන් වෙනුවෙන් ලස්සනම, රසම රස කේක් වර්ග දැන් අපෙන් අඩුම මිලට!
අපෙන් ලබාගත හැකි කේක් වර්ග:
🎉 උපන්දින කේක්
💍 වෙඩින් කේක්
🧈 බටර් කේක්
🍫චොකලට් කේක්
🍇ෆෘට් කේක්
🧁 කප්කේක්
✨ කේක් ගන්න. හොඳම තැන - cake by sasodha✨
👉 තෝරාගන්න, ඇනවුම් කරන්න, සහ ඔබේ දිනයට විශේෂත්වයක් එක් කරන්න!
📩 දැන්ම අප හා සම්බන්ධ වෙන්න!
📞 Call/WhatsApp: 077 710 5742
📍 Location: කබරගල, වත්තේගම, පන්විල, මහනුවර.
(අවට ප්‍රදේශ සඳහා බෙදාහැරීමේ පහසුකම් ද ඇත.)
❤️ 🍰 🎊 🎂 💒 🧁 🍴 🍮
09/06/2026
Good morning 🌸❤️❤️❤️
Click here to claim your Sponsored Listing.