Anu Amma

Anu  Amma

Share

14/04/2025

සෑම මගහැරීමක්ම
සෑම අහිමිවීමක්ම
සෑම නතර වීමක්ම
සෑම ඉවත්වීමක්ම
අවසානයක් නොවේ..
එය සමහරවිට
දෛවය විසින් ඔබට
ඊටත් වඩා හොදම දෙයක්
තෑගි කිරීමක් විය හැක..

හදවතේ රිදෙන තැන්
හෙමින් පිරිමදින්න..
ඔබව රිදවූ බව දැනුනත්
රිදවූ තැන් වලටත්
සැනසීමක්ම වෙන්න..

ස්වභාවධර්මය පවා ඔබට
ආශිර්වාද කරනු ඇත..♥️
✍ Samadhi Sankalpana Rajapaksha

14/04/2025
Photos from Anu  Amma's post 08/04/2025
Want your restaurant to be the top-listed Restaurant in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

2/6, Akkarapanaha, Orayanwatta, Gampala
Kandy
20500