Poppydolly
14/11/2025
මෙි වගේ online business එකක් පටන් ගන්නේ අමාරැවෙන් හොය ගත්ත සල්ලි ටිකකින්,ජිවිතේ තියෙන තැනින් ඉස්සරහට අඩියක් තියන්න හිතාගෙන. ඒක කොච්චර අමාරැද කියලා කරන අය දන්නවා. නමුත් මෙහෙම දෙයක් පටන් ගත්තාහම ගොඩක් වෙලාවට තමන් දන්න අය ගෙන් අපි උදවු බලාපොරොත්තු වෙනවා,අපි හිතනවා ඒ අය අපිට උදවු කරයි කියලා. නෑ ඒක එහෙම නෑ . ඒ අය තමා පටන් ගත්ත business එක කඩන් වැටෙනකමි බලාගෙන ඉන්නේ .ඒ වගේම අපිව කවදාවත් දැකලා නැති අය තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ.
Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy