GiggleBug

GiggleBug

Share

22/12/2025
22/12/2025

අලුත් stock එක එන්නේ කවද්ද 🙄 waterproof cot sheet එක ආවද කවද්ද එන්නේ කියලා අහපු ප්‍රශ්නයට ඔන්න ආයෙමත් ආවා waterproof cot sheet 😊

ඇයි මේ කොට් ෂීට් එක මේ තරම්ම හොද කියලා අපි බලමුද අම්මලා 😊😊

✅ උඩින් කොට්න් මැටීරියල් එකක් තියන නිසා අපේ චූටි පැටියට රබර් ශීට් එකේ වගේ රස්නයක් දැනෙන් නෑ

✅ ඒ වගේම 💯 බබාව රෑශ් වලින් ආරක්ෂා කරගන්න පුලුවන්

✅. ඇද තෙමෙනවද කියලා දැන් ප්‍රශ්නයක් එනවනේ 😊 නෑ නෑ අම්මලා මේ කොට් ෂීට් එක යටින් තියෙන්නේ waterproof ශීට් එකක්. ඉතින් බබා තෙමා ගත්තත් ඒක ඇදට යන්නේ නැ 😉😊

✅ හෝදන්නත් පුළුවන් 😍 washing machine දාන්නත් පුලුවන් 😉 අතින් හෝදන්නත් පුලුවන් 😊

✅ රබර් ශීට් එක වගේ ඉක්මනින් පරණ වෙනවද 🥺 නෑ නෑ ලමයි 😊 දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන් 😊

සීමිත ප්‍රමාණයක් විතරයි තියෙන්නේ ළමායි ☺️

ඇනවුම් කිරීමට 👇
WhatsApp 0766353407
GiggleBug fb page

Photos from GiggleBug 's post 21/12/2025

අම්මටයි චූටි පැටියාටයි අවශ්‍ය සියලුම දේවල් GiggleBug අපගෙන් දැන් අඩුම මිලට ගෙදරටම ගෙන්වා ගන්න.

විශේෂ දීමනාවක් යටතේ
🌟තොග සීමිතයි.

⭐මල්පීස් ගවුම් 6 -350/=
⭐නැපි 18×18 සින්ගල් 6 420/
⭐නැපි 22×22 සින්ගල් 6 -550/=
⭐පැනල් 36×36-400/=
⭐දරුවා පිසදැමීමට මල්පීස් රෙදි -270/=
⭐ඉම්පෝර්ටඩ් ටවල් 550/=
⭐වුල් කිට්-450/=
⭐චීත්ත 300 සිට ඉහලට
⭐බෙඩ් ජැකට්- 400
⭐බේබි කොට් ෂීට් xl 400/=
⭐ Waterproof කොට් ෂීට් 850/=
⭐පෙකනි කටුව 80/=
⭐ මල් පීස් කලිසම් 6ක් 350/=
⭐බේබි නෙට් 850/=
⭐ ලූප් පෑඩ් 240/=
⭐ ඩිජිටල් උණ කටුව 700/=
⭐ බේබි බේසම 950/=

භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

WhatsApp 0766353407

18/12/2025

බබාට සීතලයිද ගමුද බබාට හරිම පහසුවෙන් ඇඳන් ඉන්න පුළුවන් ඒ වගේම සීතල දැනෙන්නෙ නැති පැනල් රෙදි වලින් නිමා කරලා තිබෙන ස්ලීපින් සූට් 😍😍😍😍

ඇනවුම් ලබාදීමට👇
Whatsapp 0766353407
Giggle Bug FB page

Photos from GiggleBug 's post 18/12/2025

ඔන්න අද Giggle Bug අපි ආදරණීය අම්මලාට ගෙනල්ල තියෙන්නෙ මේ වැහි දවස්වල චූටි පැටවුන්ව සනීපෙට නිදිකරවන්න පුළුවන් ඒ වගේම එයාලට සීතල දැනෙන්නැතුව තියන්න පුළුවන් sleeping suit සහ චූටි බබාලව ආදරෙන් වඩාගෙන අපිට තියන්න පුළුවන් ඒ වගේම එයාලව comfortable විදිහට ඇඳේ නිදි කරවලා තියන්න පුළුවන් ස්ලීපින් බෑග් එකක් තමයි අද අපි ගෙනල්ලා තියෙන්නේ 😍😍😍 ඉතාමත් අඩු මුදලට ඔයාලට අපෙන් ලස්සනම ලස්සන Sleeping Suits සහ මේ sleeping bag එක දැන් මිලදී ගන්න පුළුවන්

ඇනවුම් ලබාදීමට දීමට 👇
Whatsapp 0766353407
Gigglebug fb page

Photos from GiggleBug 's post 12/12/2025

මාස කිහිපයක් පමණක් භාවිතා කරන ලද හොඳම තත්වයේ ඇති මෙම ලදරු තොටිල්ල (Baby cot ) , මෙට්ටය සහ නෙට් එක 22000.00කට විකිණීමට ඇත. මෙය මිල දී ගත් මිල ගනන් පහත දැක්වේ. වැඩි විස්තර සදහා අමතන්න 👇

0776013472 ගයාන්

08/11/2025

අම්මටයි චූටි පැටියාටයි අවශ්‍ය සියලුම දේවල් GiggleBug අපගෙන් දැන් අඩුම මිලට ගෙදරටම ගෙන්වා ගන්න.

විශේෂ දීමනාවක් යටතේ
🌟තොග සීමිතයි.

⭐මල්පීස් ගවුම් 6 -350/=
⭐නැපි 18×18 සින්ගල් 6 420/
⭐නැපි 22×22 සින්ගල් 6 -550/=
⭐පැනල් 36×36-400/=
⭐දරුවා පිසදැමීමට මල්පීස් රෙදි -270/=
⭐වුල් කිට්-450/=
⭐චීත්ත 300 සිට ඉහලට
⭐බෙඩ් ජැකට්- 380 සිට ඉහලට
⭐බේබි කොට් ෂීට් xl 400/=
⭐ Waterproof කොට් ෂීට් 1000/=
⭐පෙකනි කටුව 80/=
⭐ මල් පීස් කලිසම් 6ක් 350/=
⭐බේබි නෙට් 850/=
⭐ ලූප් පෑඩ් 240/=
⭐ ඩිජිටල් උණ කටුව 700/=

භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

WhatsApp 0766353407

30/10/2025

අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නයක්නේ බබාට කෑම කන්න දෙන්න ගත්තම බබාගේ කෑම භාජන කැරපොත්තෝ හූනෝ කුඩා කෘමීන්ගෙන් පරිස්සම් කරන එක 🙆 ඒකට විසදුම තමා අද GiggleBug එකෙන් අරගෙන ආවේ 😍 බබාගේ දේවල් විතරක්ම නෙවේ අපි පාවිච්චියට ගන්න පිගන් කෝප්පත් පිරිසිදුව පිලිවලට තියාගන්නත් පුලුවන් 😉

ඇනවුම් කිරීමට 👇

Whatsapp 0766353407
Gigglebug FB page

Photos from GiggleBug 's post 19/09/2025

චූටි පැටවු ගේන්න ඉන්න අම්මලා තවත් ආසම කරන දෙයක්නේ චූටි පැටවුන්ගේ කාමරය හැඩ කරන එක 😊😊 හැම දෙමාපියන්ම කැමති සෞඛ්‍ය ආරක්ෂිතව වගේම පැටියා ලොකු වෙනකම්ම ලමා ලෝකය විදින්නට සලස්වන්න 🤗 ඔන්න ඒකට GiggleBug අපි ගෙනාවා Acrylic Wall painting

👉දැන් ඉස්සර වගේ බිත්තිය පුරාවටම එක එක දේවල් අලවන්න ඕනෙත් නෑ. ටික දවසකින් බිත්ති කැත වෙන්නෙත් නෑ.

👉 කැන්වස් රෙදිවල අපේ අතින්ම චිත්‍ර අදින නිසා දිගු කාලීන පැවැත්ම මෙන්ම පැටියට සෞඛ්‍ය ආරක්ෂිත බව

👉 ලී රාමුවක් එන නිසා රදවාගෙන ලේසියෙන්ම පුලුවන්

👉 ඉතා පහසු මිලට ගැනීමට හැකියාව

👉 ඔබට අවශ්‍ය ඕනෑම සිතුවමක් ලබා ගැනීමට ඇති හැකියාව

ඉතින් ඔන්න ඔයාලගේ පැටියාගේ සිහින කාමරය සරසා ගන්න අදම අපට කතා කරන්න

✨️✨️WhatsApp 0766353407

✨️✨️per orders only

Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy