Meeya

Meeya

Share

19/11/2025

පුංචිම පුංචි දෙයක් කියන්නද......

ඔයා ආදරේ කරන කෙනෙක්ද නැත්ද

කියන්න මන් දන්නෑ

ආදරේ කරන කෙනෙක් නම් මේ දේ අනිවාර්‍යෙන්ම දැනිලා ඇති

එයාගෙන් මැසේජ් එකක් කෝල් එකක් එනකල්

ඔයත් බලන් ඉදලා තියෙන කෙනෙක් වෙන්න පුලුවන්

නැත්තම් දැනටත් බලන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්

ඔයා කොයිතරම් ආදරේ කරත්

එයා ඔයාව ගණන් ගන්නැත්තම්

කවදාවත් එහෙම මනුස්සයෙක්ගෙන් කිසිම

දෙයක් බලාපොරොත්තු වෙන්න එපා

කොටිම්ම මැසේජ් එකක් වත්

ඒ මනුස්සයා ලඟ ඔයාගේ සතුට නෑ කියලා

ඔයාම තේරුම් ගන්න බලන්න

මොනවා කිව්වත් එක පාර මනුස්සයෙක්ව

අපේ හිතින් අයින් කරන්න් බෑ

ඒකයි ඇත්ත❤️‍🩹

හැබැයි ඔයා එයාගෙන් සතුට හොයන එක නවත්තන්න

ජීවිතේට මඟදි ආව කොහෙදෝ මනුස්සයෙක්ගෙන්

සතුට හොයලා ජීවිතේම කාලකණ්නි කරගන්න මිනිස්සු ඕනි තරම් ඉන්නවා

දවසට පැය 24 කෝල් එකක් ගන්න බැරි නම්

ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්න බැරි නම්

එහෙම මිනිහෙක්ගෙන් ඇයි අපි සතුට හොයන්නේ

මන් ඕනි තරම් දැකලත් තියෙනවා අහලත් තියෙනවා

යාලුවෙලා ඉන්න කෙනාට කතා කරන්න නැති time

පිට මිනිස්සු ලඟ ඕනි තරම් free time වෙලා

හැබැයි මන් එකක් කියනවා

අවංකව ආදරේ කරන කෙනෙක්ට ඔයත් එහෙම කරලාතියෙනවා නම්

මැරෙන්න මොහොතක් තියා හරි ඒ දුක එයාටත් දැනෙන්න ඕනි

කාලයක් එකට ඉඳලා නැතුව බැරි වුණාට පස්සේ

මැසේජ් එක්කිම් වත් හොයලා බලන්න බැරි නම්

කියලා අයින් වෙන එක නම්බුකාරයි

බොරු කිය කිය ජීවිතවලින් පලිගන්න මිනිස්සුට වඩා

පිටමිනිහෙක්ට ඔයාගේ සතුට ලියන්න දෙන්න එපා

ආදරේ කරන්න හැබැයි සතුට කියන දේ ඔයාගෙම්ම විතරක් හොයන්න

ඔයා ආදරේ කරන කෙනෙක් නම් කවදහරි ඒ දේ දැනිලා ඇති

🙂❤️‍🩹🍃

#මතකවැස්ස ✍️🥀❤️‍🩹

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy