Bio Conservation Society - BCSL

Bio Conservation Society - BCSL

Share

🏐 BCSL - Play for Nature Volleyball Tournament 2025 – Kalpitiya, Sri Lanka 09/09/2025

https://youtu.be/n1b0JOpJcm8

🏐 BCSL - Play for Nature Volleyball Tournament 2025 – Kalpitiya, Sri Lanka 🏐 BCSL - Play for Nature Volleyball Tournament 2025 – Kalpitiya | Highlights!We are thrilled to announce the successful completion of the “Play for Nature” ...

01/09/2025

The Bio Conservation Society (BCSL) successfully hosted the "Play for Nature" Volleyball Tournament on August 31, 2025 from 8.00am till midnight (Day and night tournament), at the Mudalappali Volleyball Court in Kalpitiya. Held under its powerful theme, the event aimed to raise awareness among the people of the Kalpitiya peninsula for the conservation of coastal biodiversity, including its precious sea turtle populations. This event, organized by the Bio Conservation Society (BCSL) with funding from "Play for Nature" and APRC Mécénat – France. The tournament was made possible with the valuable support of the New Akbar Seven Seas Sports Club of Mudalappali, Kalpitiya.The local community attended in great numbers, and their enthusiastic support for the players was vital in spreading the important message of environmental protection.

ජෛව සංරක්ෂණ සංගමය මඟින් සංවිධානය කරන ලද "සොබාදහම සඳහා ක්‍රීඩාව" වොලිබෝල් තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වෙනි දින පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කල්පිටිය, මුදලප්පාලි වොලිබෝල් පිටියේදී (දිවා රාත්‍රී තරඟාවලියක් ලෙස) ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. "සොබාදහම සඳහා ක්‍රීඩාව" යන තේමාව මෙම තරඟා වලිය සඳහා භාවිත කිරීමෙන්, කල්පිටිය අර්ධද්වීපයේ ජනතාව තුළ “මුහුදු කැස්බෑවුන් ඇතුළු වෙරළබඩ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම” යන අදහස ප්‍රචලිත කිරීමට අපට හැකිවිය. කල්පිටිය, මුදලප්පාලි New Akbar Seven Seas ක්‍රීඩා සමාජය, තරඟාවලියේ සංවිධාන කටයුතු සඳහා සහාය ලබා දෙන ලදී. තරඟාවලිය නැරඹීමට පැමිණි ප්‍රජාව, ක්‍රීඩකයින් දිරිගන්වමින් අපගේ පරිසරය ආරක්ෂා කිරීමේ පණිවිඩය බෙදාහැරීමට මහඟු දායකත්වයක් ලබා දුන්හ.

22/08/2025

ජෛව සංරක්ෂණ සංගමය මඟින් සංවිධානය කරන වොලිබෝල් තරඟාවලිය 2025 අගෝස්තු මස 30,31 දිනවලදී කල්පිටිය, මුදලප්පාලි වොලිබෝල් පිටියේදී පැවැත්වේ (අගෝස්තු මස 30 ප.ව. 3.30 තරඟාවලිය ආරම්භවේ). කල්පිටිය අර්ධද්වීපයේ “මුහුදු කැස්බෑවුන් ඇතුළු වෙරළබඩ ජෛව විවිධත්වය” සංරක්ෂණය ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමට "සොබාදහම සඳහා ක්‍රීඩාව" තේමාවෙන් මෙම තරඟාවලිය පැවැත්වේ. කල්පිටිය, මුදලප්පාලි New Akbar Seven Seas ක්‍රීඩා සමාජය තරඟාවලිය සංවිධාන කටයුතුවලට සහායවේ. තරඟාවලිය නැරඹීමට පැමිණ ක්‍රීඩකයින් දිරිගැන්වීම සමඟින් අපේ පරිසරය ආරක්‍ෂා කිරීමේ පණිවිඩය බෙදාහැරීමට දායකවන ලෙස ආරාධනා කරමු.

Want your organization to be the top-listed Non Profit Organization in Kandy?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address

Kandy