Senu Creation

Senu Creation

Share

Photos from Senu Creation's post 07/03/2026

❤️❤️ Thank u Green Hill International 💐💐
💖 ඔයාගේ පාසලට, පෙර පාසලට ඔයාට අවශ්‍ය Colour එකෙන් චූටි දෝනිලගේ කොණ්ඩෙට ගහන්න දැන් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ❤️❤️
💖 Whatsapp 0766263598

Photos from Senu Creation's post 24/02/2026

❤️❤️ Hi friends 💖💖

Photos from Senu Creation's post 14/02/2026

Hi💖💖💖

12/02/2026

💖💖Good morning ❤️❤️
🎀 Have a HAPPY day 🥰🥰

Photos from Senu Creation's post 10/02/2026

❤️ සුබ උදෑසනක් හැමෝටම💖💖
🎀 ලස්සන රැලි Hair Band 💐💐
💐💐 ඔයාට කැමති පාටකින් දෙන්න පුළුවන් ❤️❤️

Photos from Senu Creation's post 06/02/2026

❤️ Hi friends 💖
Today order 💐
Thanks Shanu Fashion 💖💖

Photos from Senu Creation's post 05/02/2026

❤️❤️ කොහොමද යාළුවො හැමෝම හොදින් නේද 💖💐
💐 ඔන්න අද මම ගෙනාවේ මගේ business එකේ වැඩිම ඉල්ලුමක් තියෙන item වලින් අද ගියපු order එකක් අරගෙන 💐💐
💖 මේ තමයි අපේ ඉස්කෝලේ යන කොන්ඩේ කොටට කපපු චූටි දුවලට School Uniform එකට ගහන්න පුළුවන් ලස්සන hair clip එකක්.
💐 අම්මලට ගොඩාක් ලේසි.
❤️ කොණ්ඩ කට්ට ගහන්න මහන්සි වෙන්නේ නැතුව උදේ busy වෙලාවට ගොඩක් වටිනවා.
💖💖 මේකට වැඩිම ඉල්ලුමත් ඒකමයි.
❤️❤️ ඔන්න ඉතින් අපි Kandy නිසා Kandy School Colours තමයි මේ.
💖💖 ඔයාලගේ පෙර පාසලට, International School වලට ඔයාලගේ Colour එකෙන් හදලා දෙනවා.
❤️❤️ ඉස්කෝල ලග තියන Book Shop වලට කදිම item එකක්. 😍
💖💖 ඉගෙන ගන්න යන අපේ පුංචි පැටවුන්ට නිසා මිලත් අඩුයි 🥰
💐ඕනේ අය එන්න whatsapp 0766263598
https://www.facebook.com/share/19s6PtEbSn/

Photos from Senu Creation's post 04/02/2026

💖💖💖 කොහොමද යාලුවනේ ඔයාලට ❤️❤️
💐ඔන්න අද ගෙනාවේ දිග කොණ්ඩයක් තියන දුවලට ලස්සනට ඇදුමේ පාටින් දාන්න පුළුවන් 🎀 එකක්.
❤️ ඉතින් ඔයාලගේ shop එකට Fancy house එකට ඕන නම් එන්න මේ පැත්තට 💖💖💖https://www.facebook.com/share/19s6PtEbSn/
🥰whatsapp 0766263598🥰🥰🥰❤️

Photos from Senu Creation's post 03/02/2026

❤️❤️❤️ චූටි දෝනිලා ලස්සනට සරසන්න අදත් ගියා 💖💖💐

Photos from Senu Creation's post 02/02/2026

❤️❤️❤️ Good morning friends 💖💖💐

Photos from Senu Creation's post 01/02/2026

💖💖 Today Order ❤️❤️
💐 Thank u Dinu Book Shop 💖💐

30/01/2026
Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Katugasthota
Kandy
20000