AptFil Jobs
📍Are you currently looking for Payroll Assistants or Payroll Executives?
We have trained and job ready candidates from AptFil, and we’re offering free placements for your organization.
Get in touch with us to find the right fit for your team.
070-1293025
AptFil Recruitment and Consultants
16/02/2026
🌟 දින 90 කින් සහතිකලත් Payroll Executive කෙනෙකු වන්න!
🛑 සමාගම් බලාපොරොත්තු වන අංක 1 දක්ෂතාවය නැතිව තවදුරටත් රැකියා සඳහා අයදුම් කිරීම නවත්වන්න.
ශ්‍රී ලංකාවේ බොහෝ HR අංශ මේ වන විටත් Certified Payroll Specialists සොයමින් සිටී.
සාමාන්‍ය Accounting දැනුම පමණක් අද ප්‍රමාණවත් නොවේ.
අද සමාගම්වලට අවශ්‍ය වන්නේ:
✔ EPF / ETF නිවැරදි ගණනය
✔ Tax Compliance & Statutory Requirements
✔️Automated Payroll Systems
✔ 100% Accuracy & Confidentiality
🎯 දින 90 ක Payroll Executive Masterclass
මෙය සාමාන්‍ය පංතියක් නොවේ මෙය
රැකියා-මූලික (Job-Focused) වෘත්තීය පුහුණු වැඩසටහනක්.
✅ සම්පූර්ණ Hands-on Practical Training
✅ ශ්‍රී ලංකා කම්කරු නීති සහ බදු ක්‍රමවේදයේ ප්‍රායෝගික අවබෝධය
✅ Recruiter Advantage – අපි පුහුණු ආයතනයක් පමණක් නොව, Recruitment Agency එකක් වන බැවින්, අපගේ සිසුන් රැකියා වෙත යොමු කරනු ලැබේ.
⚠ මාර්තු Intake එක සඳහා සීමිත අවස්ථා 15ක් පමණි.
අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ වෘත්තීය ජීවිතය උසස් කිරීමට සූදානම් පුද්ගලයන්ට පමණි.
👉 විෂය මාලාව සහ ගාස්තු විස්තර DM වෙත ලබා ගැනීමට “PAYROLL” ලෙස Comment කරන්න.
📞 070-1293025
🌐 www.aptfil.com
Click here to claim your Sponsored Listing.