Glamour Craft

Glamour Craft

共有する

Photos from Glamour Craft's post 10/10/2025

ලස්සන flower bouquet එකක් නේද ලමයි මේක 😍💙
ඔයාලා හිතුවේ මේක boy කෙනෙක්ට කියලා නේද🤭
නෑ අනේ මේක ගියෙ නිල් පාටට 💙ආස ලස්සන girl කෙනෙක්ට🧚‍♀
එයාගේ graduation 👩‍🎓එකට එයාගේ ආදරවන්තයා තමා මේ ලස්සනම ලස්සන flower bouquet එක අපිට කියලා හදාගත්තේ 💐🩵💙

ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ආදරනීයන්ගේ වටින දවස් ලස්සන කරගන්න අපෙන් ලස්සනම ලස්සන flower bouquet 💐customize කරගන්න.

Flower bouquet එක ඔයාගේ අතේ තියන මුදලට හරියන්න කැමති පාට වලින් මට කියල design කරගන්න පුළුවන්.

දැන්ම අපව සම්බන්ද කර ගන්න😊
Whatsapp 072 927 6664 💐🩷

Photos from Glamour Craft's post 08/10/2025

Teacher's Day එක වෙනුවෙන් ගියපු ලස්සනම ලස්සන flower pots 🌻❤

あなたの事業をインテリアサービスのトップリストMinatoにしたいですか?
ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

カテゴリー

ウェブサイト

住所

Minato, Tokyo