SELF Grooming WITH DUSHY

SELF  Grooming WITH DUSHY

Share

29/03/2025

Club Counselling Center දැන් මහනුවරදී.. ⭐⭐⭐❤❤

ඔබට අවශ්‍ය උපදේශණය හා මනෝ ප්‍රතිකාර ප්‍රවීණ මනෝවිද්‍යාඥ ආචාර්‍ය චමින්ද මලලසේකර මහතා සහ තවත් සුදුසුකම්ලත් මනෝවිද්‍යාඥයන් විසින් සිදුකරනු ලබයි..
⭐⭐⭐🍁🍁🍁
ඔබ හෝ ඔබේ ආදරණීයන් මානසික පීඩනය, ආතතිය හෝ වෙනත් මානසික ගැටළුවකින් පීඩා විදිනවාද ? අප අපගේ වෘතීයමය මනෝවිද්‍යා හා උපදේශණ සේවාව තුලින් වඩා විශ්වාසවන්ත උපදේශණ සේවයක් ඔබට ලබාදෙනු ඇත..

🌞🌞අපගේ සේවාවන්..

⭐ ළමා උපදේශණය ( ළමා සංවර්ධනය, අධ්‍යාපන ගැටළු, ළමා මානසික ගැටළු සදහා )
⭐ ළමා ඩිජිටල් ඇබ්බැහිවීම් සදහා උපදේශණය ( වීඩියෝ ගේම්, ලිංගික චිත්‍රපට, සමාජමාධ්‍ය ඇබ්බැහිවීම සදහා )
⭐ ක්‍රීඩා මනෝ විද්‍යා උපදේශණය ( ක්‍රීඩා ඉලක්ක සැකසීම, ක්‍රීඩා සදහා ධනාත්මක මනසක් ඇතිකර ගැනීම, ස්වයං අභිප්‍රේරණය හරහා ජයග්‍රාහි මානසිකත්වයක් ගොඩ නැගීම.)
⭐ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සදහා උපදේශණය ( Drug addiction )
⭐ පවුල් උපදේශණය (Family counselling )
⭐ දෙමාපිය උපදේශණය ( strategic parenting )

👨‍🎓ආචාර්‍ය චමින්ද මලලසේකර - පළපුරුදු මනෝවිද්‍යාඥයකු මෙන්ම මනෝ උපදේශකවරයකු වන අතර

ළමා අධ්‍යාපන උපදේශණය , ක්‍රීඩා මනෝවිද්‍යාව හා උපදේශණය , ළමා ඩිජිටල් ඇබැහිවීම් පිලිබදව උපදේශණය පිලිබදව විශේෂඥයකු වේ..

ආයතනික උපදේශණය පිලිබදව වසර 15 කට අධික පළපුරුද්දත් ඇති මලලසේකර මහතා ආයතනික උපදේශණය පිලිබදවද විශේෂඥයකු මෙන්ම ආයතනික පුද්ගල සංවර්ධන පුහුණුකරුවෙකුද වේ..

දිනක හමුවීම් සීමිත බැවින්.. ඔබේ දිවිය සුවදායී කර ගැනීම සදහා අදම කතා කරන්න ඔබගේ දිනය වෙන්කරවා ගන්න..

☎️ 0775444415
Successclub Counselling Center
විලියම් ගොපල්ලව මාවත , (අලුත් පාර අමායා චැනල් සෙන්ටර් අසල)
මහනුවර..

09/02/2025

ඔබේ මානසික ගැටලු සදහා හොදම උපදේශණ සේවය

Success Club අපගේ ආයතනය ඔබගේ මානසික සෞඛ්‍ය ඉහල නැංවීම සදහා නිවැරදි මගපෙන්වීමක් සිදු කරනු ලැබේ.

ඔබ ඔබගේ මානසික ගැටලු සදහා උපදේශණය ලබාගැනීම සදහා අපව තෝරා ගතයුත්තේ ඇයි.
1. සුහදශීලි සේවය
2. පලපුරුදු මනෝ විද්‍යාඥයන්ගේ මග පෙන්වීම
3. පැමිණ හමුවීම් හෝ මාරග ගත ක්‍රම ඔස්සේ උපදේශණය සිදු කිරීම

Here are the key areas covered in your counseling services:

01.Mental Health & Well-being
Anxiety & Stress Management
Depression Support
Trauma & PTSD Counseling
Self-Esteem & Confidence Building
02. Personal & Emotional Growth
Anger Management
Emotional Resilience
Grief & Loss Support
Life Transitions & Adjustment Issues
03. Relationship & Family Counseling
Couples & Marriage Counseling
Family Therapy
Parent-Child Relationship Support
Conflict Resolution
04. Career & Academic Counseling
Career Guidance & Planning
Workplace Stress Management
Study & Exam Anxiety Support
Goal Setting & Motivation
05. Addiction & Behavioral Counseling
Substance Abuse Recovery
Internet & Gaming Addiction
Unhealthy Habits & Behavioral Issues
Specialized Counseling
06. Child & Adolescent Counseling
Geriatric (Elderly) Counseling
LGBTQ+ Support
Mindfulness & Relaxation Therapy

ඔබේ ගැටලුව වෙනුවෙන් විශ්වාසනීය සේවයක් සදහා අපට කතා කරන්න

077 544 4415 Success Club

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

113/1/1/C Bodiyangana Mawatha, Bowala
Kandy
20000