Kandy Streets

Kandy Streets

Share

Photos from Kandy Streets's post 18/05/2026

යුද ජයග්‍රහණයට වසර 17 යි..! ❤️🥺🙏

30 වසරක් පුරා ම්ලේච්ඡ වෙස්ගත් ත්‍රස්ත යුද හිස 2009 මැයි 18 වෙනිදා නිමාවට බොහෝ පිරිසකගේ කැපවීමෙන්..! ❤️🙏

ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාටත්, විශේෂයෙන් විජයග්‍රහණය සඳහා මෙහෙයවූ එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාටත්, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ප්‍රධාන සියලුම ත්‍රිවිධ හමුදාවන්, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලු ආරක්ෂක අංශත් ගෞරවයෙන් සිහිපත් කරගමුයි..!

එමෙන්ම ම්ලේච්ඡ නිදහස් වෙළඳපොළ නම් ජීවිත පූජා කළ, සාමාන්‍ය අහිංසක වූ රණ විරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිහිපත් කරමින් ගෞරවයෙන් සහ අභිමානයෙන්..🙏

රට වෙනුවෙන්, අප වෙනුවෙන් ඔබ කළ ඒ කැපකිරීමට අද සහ නාගරිකයි..🥺❤️

ඔබන් හැම ඒ නිසායි, ජාති ආගම් භේද නැති, සාමකාමී රට ආරක්ෂා කර ගැනීම අද හැමගේ වගකීම සහ යුතුකමයි..!

13/05/2026

පොඩි වැස්සටත් වැඩිවෙන මහවැලි ගග !

13/05/2026

⚠️🛑 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත – ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න!

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. “අපේ ප්‍රදේශයට කවදාවත් වෙලා නෑ” කියා මේ අනතුරු සුළුවෙන් නොතකන්න.

🔍 නායයාමකට පෙර පෙනෙන වැදගත් සලකුණු:
• නිවසේ බිත්ති හෝ පොළොවේ අලුතින් ඇතිවන පැලීම්
• දොර හා ජනෙල් හිරවීම
• ගස්, තාප්ප හෝ විදුලි කණු ඇලවීම
• අලුත් තැන්වලින් ජලය මතු වීම හෝ බොර ජලය ගලා යාම
• පොළොවෙන් ඇසෙන අමුතු ශබ්ද

බිත්ති සහ බිම පැලීම්: නිවසේ බිත්තිවල, පොළොවේ හෝ ගෙවත්තට යන පඩිපෙළවල්වල අලුතින් ඇතිවන පැලීම් හෝ පවතින පැලීම් එකපාරටම ලොකු වීම.

දොර ජනෙල් හිරවීම: කලින් හොඳට වැහුණු දොරවල් සහ ජනෙල් එකපාරටම හිරවෙනවා නම්, ඒකෙන් අදහස් වෙන්නේ නිවසේ අත්තිවාරම යම්කිසි සෙලවීමකට ලක්වෙලා කියන එකයි.

ගස් සහ විදුලි කණු ඇලවීම: ඔබේ ඉඩමේ තියෙන ගස්, තාප්ප හෝ විදුලි කණු එකපාරටම පස පැත්තට ඇලවී තිබීම.

අලුත් දිය උල්පත් මතු වීම: කලින් නොතිබූ තැන්වලින් එකපාරටම ජලය මතු වීම හෝ ගලා යන උල්පත් ජලය එකපාරටම බොර පැහැයක් (Muddy water) ගැනීම.

පොළොවෙන් ඇසෙන අමුතු ශබ්ද: ගස් මුල් කැඩෙන ශබ්දය හෝ පොළොව ඇතුළෙන් එන ගෙරවුම් ශබ්ද ගැන දැඩි අවධානයෙන් ඉන්න.

🚦 අනතුරු මට්ටම්:

🟡 Level 1 – විමසිලිමත් වන්න
🟠 Level 2 – සූදානම් වන්න
🔴 Level 3 – වහාම ඉවත් වන්න

💡 මතක තබාගන්න: දේපළ නැවත හදාගන්න පුළුවන්. ජීවිතය එසේ නොවේ. නිල උපදෙස් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ NBRO නිකුත් කරන පණිවිඩ පිළිපදින්න.

අවදානමක් දැනේ නම්, ප්‍රමාද නොවී ආරක්ෂිත ස්ථානයකට යන්න.
ඔබේ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ඔබේ වගකීමයි. 🇱🇰

11/05/2026

Kandy feels different when it rains… the mist, the streets, and the calm atmosphere turn the city into pure magic.” 🌧️🏔️

වැස්ස වැටෙන වෙලාවට මහනුවරට වෙනම ලස්සනක් තියෙනවා… මීදුම, පාරවල්, නිස්කලංක වටපිටාව එක්ක නගරේම මායාවක් වගේ.” 🌧️🍃

02/05/2026

Nelligala Temple 🪷

Peace above the clouds 🌿✨

24/04/2026

Walk for peace ✌🏻🕊️ 🤍

20/04/2026

සුළු ගංවතුර තත්වයක් ! ⚠️
Check the first comment on the post!

18/04/2026

⚠️ Peradeniya rest house එකලග ගස් කපනවා.. බලාගෙන යන්න!

14/04/2026
13/04/2026

♥️ 🐘

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address

Kandy
20000