Multi Selection LK

Multi Selection LK

Share

❤️ For Your Multi Selections ❤️

ඔබට අවශ්‍ය සියලුම භාන්ඩ අඩුම මිලකට විශ්වාසයෙන් මිලදී ගන්න එන්න.. ~ Online කඩේ ~

📞 075 - 4884232 (Whatsapp)

🏷️ MULTI_SELECTION_LK 🏷️

Photos from Multi Selection LK's post 11/05/2026

👶 පුංචි දුවට/පුතාට නිදාගන්න අම්මගෙ උණුහුම වගේම සුවපහසු, ආරක්ෂිත Baby Bed එකක් 🥰

✅ 100% උසස් තත්ත්වයෙන් Handmade 💯
✅ වටේටම Padding - බබා පෙරලුනත් බය නෑ
✅ ලස්සන Designs හා වර්ණ රැසකින්
✅ අම්මලා ළඟ, ඇඳ උඩ, සාලෙ , travel කරද්දිත් ඕනම තැනක තියන්න පුලුවන්.

📏 Sizes & Prices:
- Medium Size: 3600/= (Polyester Mix Cotton)
- Large Size: 4500/= (100% Cotton)
⭕ ඔබට අවශ්‍ය පරිදි සකසාගත හැක

🚚 දිවයින පුරා Delivery පහසුකම් ඇත
💬 Order කරන්න Inbox මැසේජ් එකක් දාන්න
📞 https://wa.me/94754884232 (Whatsapp)

අලුත උපන් බබාට, Baby Shower Gift එකකටත් නියමම තෑග්ග 🎁

Photos from Multi Selection LK's post 13/06/2025

මිල අඩු කලා ‼️ හැමදාම නෑ ‼️ සේල් මිල - 1250/=
🔥 උසස්ම තත්වයේ හයිනෙක් ටීශර්ට් අඩුම මිලකට අපෙන් 🔥

ඔර්ජිනල් පොටෝ , පාරිබෝගික ප්‍රතිචාරත් එක්කම දාලා තියනවා. Free Size නිසා ඕනෙම කෙනෙක්ට අදින්නත් පුලුවන්.

🔘 ඇනවුම් කිරීමට , 0754884232 (whatsapp)

✔️ බැංකු තැන්පතු / ඔන්ලයින් ගෙවීම්
✔️ Delivery Cost Deposit & Cash On Delivery
⭕ COD ලබා දෙන්නේ බෙදාහැරීම් ගාස්තුව බැංකු තැන්පත් කර ඇනවුම තහවුරු කලොත් පමණි. භාන්ඩ වල වටිනාකම එය ලැබෙන විට ගෙවිය හැක.

▪️ දිවයින පුරා බෙදාහැරීම් සිදු කරනු ලැබේ.
▪️ බෙදාහැරීම් ගාස්තුව - 350/400
▪️ දින 2 - 5 අතර බෙදා හැරේ.
▪️ තොග වශයෙන්ද ලබාගත හැක

✅ මේ මිල තොග අවසන් වනතුරු පමණයි. 🥺❤️ මිල වැඩි වෙන්න කලින් ඉක්මනින් ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න.

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy
Kandy