Kandy Wolves Club - Anuragama
13/05/2025
අනුරගම ප්‍රදේශවාසින්ගේ හා තරුණ කැලගේ දායකත්වයෙන් KWC ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ නූඩ්ල්ස් දන්සල සාර්ථකව සිදු කරගැනීමට නොයෙක් අයුරින් උපකාර කර ඔබ සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිමු.🙏💐☸️ තෙරුවන් සරණයි 🌷
28/02/2025
අනුරගම KWC ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු වන කෝකිල මහතාගේ ආදරණීය පියාණන් වන ජනක් විජේවීර මහතා වියෝවට පත් වී ඇති අතර එතුමා හට KWC අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 😢🙏🏳️
Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Website
Address
Anuragama
Kandy
20206
Kandy
20206