Pink Allure
04/03/2025
💔💔🥺
ජීවන මගට පහනක් වූ මගේ අම්මේ..😥🙏 #shorts ජීවන මගට පහනක් වූ මගේ අම්මේ..මෙතේ බුදුන් පා මුල බුදුවෙනු අම්මේ...😥🙏 ...
07/11/2024
ඇසුනා වෙන අයෙක් ආදර බස් දොඩනා
මගේ වරදක්දෝ සැනෙකින් මට හැඟුනා
අනියම් ඇසුර දුර දිග ගොස් තිබුනා
පපුවම හිරවෙලා ඇති බව මට දැනුනා
හේතු දුටුවෙ නෑ බැඳීම් රැක ගන්න
ජීවිතයම එපා එක වර අරගන්න
අසනා දෙවියන්ට නෑසෙන්නේ මන්ද
අසම්මසතම සම්මත කෙරුවේ ඇයිද
ආදරේ කියලා ඇති මගුලක් නැති වගම
දැනුනා හදවතම පුපුරා ගිය දවස
නුඹලට හොඳින් සතුටින් වැජඹෙන්න
හිතට දොරගුලු දමා මං යනනේ සදහටම
විහිලුවකටවත් එපා සිත් කෙලසන්න
පුලුවන් නම් ඒ පෙම හරි රැක ගන්න
තරහක් නෑ හිතේ යලි යලි පුපුරන්න
යලි මිනිසත් බවක්වත් එපා මට නම් ඔන්න
ජීවිතය අපායක් වෙන්න යන
දවස ඇත උදා වී මා හට
හීනෙකින් හෝ ඇවිත් යන්නට
එපා එන්නටවත් සිතන්නට
දෑගිලි බැන්දත් රන් හුයෙන් නොලිහෙන්න
හිත බැඳිලා නෑ හදවතින් මට තව ඉන්න
යන්නට කලින් සුවඳම මතකෙට ගන්න
අන්තිම වතාවට දෙනවද ඔය වත සිපගන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
20400MURUTHALAWA