Shutter Knight Photography
21/12/2025
Hashara Special Shoot Moments in Kandy
Sutter Knight Photography & Videography 2025”
Shutter Knight
Photography & Videography
Contact Us on Whatsapp or Mobile For Bookings |  0755612194 /0766345161
m studio එකත් එක්ක එකතු වෙලා කරපු තවත් සුපිරිම වැඩක් මේකෙ music සහ mix mastraing කරන්නේ Hashan M Dissanayaka අයියා එතකොට මෙකේ විඩියෝ එකේ එඩිට් එක මම කරන්නේ ලොකු අත්දැකීමක් ලබනවා මොකද මේක cenematic ටයිප් එකට තමයි හදන්නේ ඒ විදිහේ වීඩියෝ එකක් එඩිට් කරන මගේ පළවෙනි අත්දැකීම ඒ වගේම මේක පිටිපස්සේ කැප වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා ඒ අතරින් එක්කෙනෙක් තමයි සිරස voice teen ගියපු යසිරු නුවන්ත එවගේම Shan D මෙන්න මේ වගේ තවත් නම් නොකියපු ගොඩක් අය ඉන්නවා lyrics වල ඉඳලා වීඩියෝ shoot එක දක්වාම හැමෝම සහයෝගයෙන් වැඩකරා පුළුවන් උපරිම මේක කරන්න ...ලගදිම ලස්සන වැඩක් බලාගන්න පුළුවන් ජයවේවා