Little touch cakes

Little touch cakes

Share

Photos from Little touch cakes's post 18/06/2026

🏗️🎂 Built with love for a hardworking person in the construction field!

This custom birthday cake was specially designed to celebrate the dedication and passion behind every great project. Wishing a very Happy Birthday to someone who helps build dreams into reality! 🦺✨

Thank you for choosing Little Touch Cakes to be a part of your special celebration. ❤️

Photos from Little touch cakes's post 18/06/2026

අපේ 1KG Butter Icing Customized Cake එක ගැන ලැබුණු ලස්සන feedback එකක්. 🥰🎂

🗨️ "Akki cake eka gdk lassanai... gdk rasai... thanks hode..." ❤️

මේ වගේ feedback එකක් ලැබෙනකොට අපේ හිත පිරෙනවා. 🥹✨

A beautiful cake is not just about the design; it should taste amazing too! 😍 And we're so happy that our customer loved both the look and the taste of the cake.

Thank you for trusting Little Touch Collection to be a part of your special celebration. ❤️🎉

📩 1KG Butter Icing Cakes & Customized Cake Orders සඳහා අදම inbox කරන්න.

🎂💕

15/06/2026

නංගියාට කේක් එකක් ගෙනත් දුන්නාම අයියාට නෑ කියලා දුක හිතිලා.

Watsapp:0785277023

❤️ Little Touch Cakes & Gifts වෙතින් තවත් ලස්සන Surprise Moments බලන්න අපේ Page එක Follow කරන්න
Little touch cakes

අද අපි ගියේ පුංචි දුවෙක්ගෙයි අයියාගෙයි උපන්දිනය සමරන්න. 🎂❤️
කේක් එක අරගෙන ගියාම පුංචි දුව නම් ටිකක් බය වුණා. අපිව දැක්කම එයා අපි ලගටනම් එන්න බය උනා. 🥹

ඒ අතරේ අපි කේක් එක අයියාටත් දුන්නේ නැහැ. එයාට හිතුණේ "අද කේක් එක මට ගෙනාවේ නැද්ද ?" කියලා. 😅

ඒත් ටික වේලාවකට පස්සේ Surprise එක එළියට ආවා! 🎁✨
කේක් එක එයාගේ අතට දුන්නම තිබුණේ වචන වලින් කියන්න බැරි සතුටක්. ඒ හිනාව, ඒ ඇස් දෙකේ තිබුණු ආසාව දැක්කම අපිටත් ගොඩක් සතුටු හිතුණා. ❤️
මේ වගේ පුංචි මොහොතවල් තමයි අපිත් අපේ පුංචි කාලෙට අරගෙන යන්නේ. 🙏🎂

14/06/2026

මාසෙකට order එකක් දෙකක් ලැබුණු කාලයක් තිබුණා. ඒ දවස්වල කවදාවත් හිතුවේ නෑ අද වගේ හිතාගන්න බැරි තරම් orders ලැබෙන තැනකට එයි කියලා.

මේ ගමන මට එක දෙයක් උගන්වලා දුන්නා. ඕනම දෙයක් ඉවසීමෙන්, පිළිවෙලට, ආදරයෙන් සහ එකදිගටම කරගෙන ගියොත් ඒකට වටිනාකමක් එකතු වෙනවා. සාර්ථකත්වය එක දවසින් එන්නේ නෑ, ඒත් නවතින්නේ නැතුව ඉදිරියට ගියොත් ප්‍රතිඵල ලැබෙනවා.

මේ හැම දෙයක්ම අතරේ මගේ ලොකුම ශක්තිය වුණේ මගේ husband. මම වැටෙන්න ගිය හැම මොහොතකම හයියක් වෙලා, විශ්වාසයක් වෙලා, මාත් එක්ක මේ හීනය පස්සේ දුවපු කෙනා ඔහු. ❤️

දෙන්නාම එකම ඉලක්කයක් වෙනුවෙන් එකතු වෙලා මහන්සි වුණාම, විශ්වාසයෙන් ඉදිරියට ගියාම, ජයගන්න බැරි දෙයක් නෑ කියන එක අපේ ජීවිතේ ලොකුම පාඩමක්.

අද මේ තැනට එන්න අපිව විශ්වාස කරපු, අපෙන් order කරපු, අපිව දිරිමත් කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි. මේක තවත් ලස්සන ගමනක ආරම්භයක් විතරයි. ❤️✨

Want your business to be the top-listed Event Planning Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

29/1Girakaduwa, Jambugahapitiya
Kandy
20822