A.C.B Creators
20/03/2026
OUT NOW 🎥🌸 මන්දාර මල්...
Upeka Rukshan | Mandara Mal (මන්දාර මල් ) | Nimesh Kulasinghe Apple music - Spotify - 00:00-00:47 | Video Intro00:47 | SongArtist - Upeka RukshanLyrics - Upeka RukshanMelody - Upeka RukshanMusic - Nimesh KulasingheMixin...
මන්දාර මල්..🌸🤍 Coming soon!!
Upeka Rukshan
Nimesh Kulasinghe
Sahara De Silva
A.C.B Creators
゚viralシ
31/10/2023
~Light and shade ~💡
ACB Photography 📸- srilanka
Shehan Gamage😍♥️🤟🏻
25/06/2023
~ හ ව රි ය ව ල අ ම් බ ල ම ~
ඇවරියවල අම්බලම හෝ හවරියවල අම්බලම යනු ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය ගම්පහ දිස්ත‍්‍රික්කයේ, යක්කල වීරගුල ආසන්න හැවනිවල ග්‍රාමයේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී මෙම අම්බලම, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2002 වර්ෂයේ නොවැම්බර් 22වන දිනදී රජයේ ගැසට් අංක 1264 යටතේ සිදුකොට තිබේ.
වළගම්බා රාජ්‍ය සමයෙහි වාරණ, අත්තනගල්ල, මාළිගාතැන්න හා කැළණිය වැනි විහාර වෙත යාම ඒම පිණිස මට්ටාගොඩ, කොස්කඳවල හා අඹගස්පිටිය වැනි ගම්මාන හරහා මංමාවත් වැටී තිබූ බැව් ඉතිහාසයේ සඳහන් වේ. එම මාර්ගයන්හී ගමන්ගත් ජනයාගේ විඩාව සංසිදුවා ගැනීම සඳහා එම මංමාවත් අසබඩ පොදු පරිහරණය පිණිස අම්බලම් සහ පිංතාලි විවෘතව තැබිණි. වත්මන් හැවනිවල ප්‍රදේශයේ පවතින ඇවරියවල අම්බලම, වළගම්බා රජ (ක්‍රි.පූ. 89 - 77) දවස ඉදිකරන ලද්දක් සේ විශ්වාස කෙරේ.
මෙම ස්ථානය වළගම්බා රජු සහ බිසවුන් ජලස්නානය සඳහා පැමිනි ස්ථානයක් ලෙස සැලකේ. එසේ පැමිණි අවස්තාවක වරක් බිසවගේ හවරිය මෙහි අමතක වී යාම හේතුවෙන් මෙම අම්බලම, එතැන් සිට හවරියවල අම්බලම නමින් හැදින්වීමට පටන්ගත් බැව් විශ්වාස කෙරේ. කෙසේනමුදු හවරියවල යන්න බිදීගොස් වර්තමානයේදී එම ප්‍රදේශය හැවනිවල නමින් හදුන්වයි.
(තොරතුරු අන්තර්ජාලයෙනි)
02/05/2023
T R I P 🌿🌱🍃
26/04/2023
Light & Shading 📷💡
A.C.B Photogrphy - Srilanka
077 9727566 | 071 6624425
*Photo shoots
*Birthday parties
*Model shoots
*Indoor photo shoots
*Outdoor photo shoots
17/04/2023
Baby REVON'S 1st Birthday ❤️😍🎂
A.C.B Photography - Srilanka
077-9727566 | 0716624425
Photo shoots
Birthday parties
Model shoots
Indoor photo shoots
Outdoor photo shoots
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000