SmartWay Academy
14/04/2026
💌 2026
27/03/2026
BUSINESS STUDIES | තුෂාර නාකන්දල ✅
©️ SmartWay Academy
12/03/2026
Geography | ගයාෂා මධුශානි ✅
SmartWay Academy 🏆️
12/03/2026
බෞද්ධ ශිෂ්ටාචාරය - අයේෂා චතුරංගි ✅
SmartWay Academy 🏆️
27/02/2026
SmartWay Academy
Geography
Gayasha Madushani 💌✨️
27/02/2026
සා පෙල ඔයත් සාපයක් කරගෙනද?
හෝව් හෝව් එහෙම හිතන්න ඇයි හදිස්සිය?
හරිම තැනින් subject ටික cover කරගත්ත නම් මැජික් එකකින් වගේ සාමාන්‍ය පෙළ ගොඩදාන්න දැම් ඔයාටත් පුලුවන් .
SmartWay Academy
තමයි 2026 සාමාන්‍යපෙල ට face කරන ඔයාට subject 9ම A 9කින් ගොඩදාගන්න තියෙන එකම තැන.
මේ පාඨමාලාව මාස 7ක් නිසාත් ,
පැවැත්වෙන්නෙත් රාත්‍රී සති අන්ත දවස්වල නිසාත්,
කැමති වාර ගානක් ඔයාට recording නරඹන්න පුලුවන් නිසාත්,
පාසල් යන ඔයාට හරිම පහසුයි .
පාඩමෙන් පාඩමට සැකසූ වටිනා නිබන්දනයක් වගේම මාසෙන් මාසෙට paper clz එකක් නොමිලේ පවත්වන්නත් අපි ලෑස්තියි .
ආ ඒ විතරක් නෙවෙයි.
ඔයා O/L අසමත් වෙලා නැවත විභාගයට සැරසෙන කෙනෙක් හරි,
අඩු වයසින් O/L කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හරි,
රැකියා උසස්වීම් සදහා ගණිතය , ඉංග්‍රීසි , විද්‍යාව , දෙමළ විශයන් ලියන්න බලාපොරොත්තු වෙන කෙනෙක්නම්
වයස් භේදයක් නැතුවම මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුලුවන් .
පාඨමාලා ගාස්තුව එක විශයකට රුපියල් 2000යි.
ඉතින් ඔයා subject තුනකට වඩා සම්බන්ධ වෙනවනම් විශේෂ වට්ටමක් එක්කම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුලුවන් .
එහෙනම් exam එකත් ලග ලගම එන නිසා ,
තියන කාලෙන් හරියටම ඉගෙනගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න .
Call or Whattsapp
0704164203
ඔබේ සිහිනයට බුද්ධිමත් මාවත පෙන්වන අපි
SmartWay Academy ❤️
BUSINESS STUDIES - තුෂාර නාකන්දල ✅
SmartWay Academy 🏆️✨️
25/02/2026
AGRI SCIENCE - මදුශානි පතිරණ 🎯
SmartWay Academy ✨️🏆️
21/02/2026
📰✨️🏆️
AGRI SCIENCE - මධුශානි පතිරණ 🏆️
SmartWay Academy ✅✨️
SmartWay Academy 🩷
Click here to claim your Sponsored Listing.