Printopia

Printopia

Share

Photos from Printopia's post 27/03/2026

12*15 glass photo frame. 🖼️
Order delivered to malegoda 🚛
Rs.2950/=

Thanks for choosing us ❤😍

Whatsapp: 074 354 7632
077 455 6741
Email: [email protected]
[email protected]

Photos from Printopia's post 14/03/2026

10*15 glass look photo frame. 🖼️
Order delivered to kalutara 🚛

Thanks for choosing us ❤😍

Whatsapp: 074 354 7632
077 455 6741
Email: [email protected]

[email protected]

Photos from Printopia's post 08/03/2026

සෙනසුරාදා ඉරිදා කියන්නේ මට නම් උදේ ඉඳන් lecture 📚… assignment 📝… group project 👩‍💻… business orders 📦.
පස්සේ එක හුස්මට දුවන දවස් දෙකක්. දුවලා දුවලා දැන් තමයි පොඩ්ඩක් වාඩි වුනේ

Campus life එකත් එක්ක business එක balance කරගෙන යන එක ලේසි දෙයක් නෙමෙයි. ඒකත් middle class family එකක වැඩිමල් දරුවා වෙලා, මගේම හීන ටික හරි කරගන්න
මමත් හැමදාම ටික ටික fight එකක් දෙනවා 💪✨

ගෙදරින් ඈත්වෙලා Annex එකේ ඉඳගෙන, ගෙදරදි අම්මා කරලා දීපු ඔක්කොම වැඩ ටික තනියම කරගෙන,මන් මාවත් බලාගෙන කැම්පස් එකේ වැඩත් කරන අතරෙPhotoframe orders handle කරනවා. මොකද මන් ගෙදර නෙවෙයි නේ ඉන්නේ.

එතකොට ගෙදර අයට මන් මෙහෙ ඉදන් කියන විදියට
මන් දාන design එක print කරලා කියන size එකෙන් frame code එක බලලා frame එකට සෙට් කරලා packing කරලා delivery කරලා දෙන්නේ මට ගෙදර අය තමා.

එහෙම දෙන order වල customer ලට happy moment 😊 එකක් දෙනකොට මට හිතෙනවා…

ඇත්තටම strong women 👑 කියන්නේ
ලොකු stage වල ඉන්න අය විතරක් නෙමෙයි.

හීන අත අරින්නේ නැතුව
silent එකේ මහන්සි වෙලා 💫
තමන්ගේ life එක build කරන
අපි වගේ ගැහැණුත් strong women තමයි ✨

ඒ නිසා මට නම්…
හැමදාම කාන්තා දිනයක් 🌸

මගේ හීන වලට fight කරන
මම වගේ හැම strong girl කෙනෙක්ටම 💖

මට හිතෙනවා…
මහන්සි වෙන හැම දවසක්ම
මගේ හීන වලට ලං වෙන තවත් පියවරක් කියලා ✨💪

🌸 Happy Women’s Day 🌸

– Printopia 🖼️
Your memories, beautifully framed ✨

2026.03.08

Photos from Printopia's post 26/02/2026

8*10 Flymount photo frame. 🖼️
Order delivered to maggona 🚛

Thanks for choosing us ❤😍

Whatsapp: 074 354 7632
077 455 6741
Email: [email protected]
[email protected]

Want your business to be the top-listed Computer & Electronics Service in Kalutara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kalutara