Financial Advisor

Financial Advisor

Share

මූල්‍ය සැලසුම් සම්බන්ධයෙන් ගත් කල, සෑම කෙනෙකුගේම අවශ්‍යතා වෙනස් වේ.

පුද්ගලාරෝපිත උපදෙස් සහ මග පෙන්වීම ලබා දිය හැකි පුද්ගලික මූල්‍ය උපදේශකයෙකු සොයා ගැනීම වැදගත් වන්නේ එබැවිනි. මෙම ෆේස්බුක් පිටුව සමඟින්, ඔබ එදිනෙදා මුහුණ දෙන මූල්‍ය ගැටලු පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි කැපවී සිටිමු.

තවද, ඔබ නව මෝටර් රථයක් ලීසිං කිරීමට, තැන්පතු හෝ ණයක් සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ පිළිබඳ හොඳම තීරණය ගැනීමට ඔබට උදවු කළ හැක.

06/05/2025

අතේ ඇති ගානට හිතේ තියෙන වාහනය 🚘ගන්න ලීසිං අපෙන්.🚗🚘

❇️ ලියාපදිංචි කළ / නොකළ ඕනෑම වාහනයක් සඳහා ලීසිං පහසුකම්
❇️ නිෂ්පාදිත වර්ෂය 1985 සිට වාහන සඳහා ලීසිං පහසුකම්
❇️ අඩුම පොලිය
❇️ අවම ලිපි ලේඛන
❇️ ඔබ ළඟටම පැමිණ ලබාදෙන සේවාව
❇️ ලීසිං / Auto Draft / Bulk Payment පහසුකම්
❇️ සුහදශීලි කාර්යක්ෂම සේවය

කොන්දේසි සහිතයි *

අමතන්න 0761189978

02/06/2024

ඔබගේ වාහන සිහිනය සැබෑ කරගන්න දැන් තැන තැන රස්තියාදු වෙන්න ඕනෙ නෑ ....

රස්තියාදුවක් නැතිවම ඔබට ගැලපෙන ලීසිං පහසුකම් අපගෙන්🤩🤩
📞අමතන්න 👇
සඳරු
0761189978

♦️නිෂ්පාදිත වර්ෂය 1986 සිට

♦️වාහනයේ තක්සේරු වටිනාකමෙන් උපරිම අගයකට ලීසිං පහසුකම්

♦️ඔබගේ නිවසට, කාර්යාලයට ,ව්‍යාපාරික ස්ථානයට පැමිණ සේවය ලබාදීම

♦️අවම පොලී අනුපාත

♦️ Duplicate පොතටත් ලීසිං පහසුකම්

♦️ලීසිං,Draft,Structure Payment

♦පැයකින් අනුමැතිය සමගින් වාහනය ඔබේ අතට

♦️අවම ලියකියවිලි සමග සුහදශීලි කාර්යක්ෂම සේවය

Want your business to be the top-listed Finance Company in Kalutara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kalutara