Rearboost Plantations
21/01/2021
ආක්ටික් සයුරේ නොගැබුරු ජලයේ ගල්මල් ආශ්‍රිතව දක්නට ලැබෙන ලොව අලංකාරම මත්ස්‍ය විශේෂ වලින් එකක්...🐟🐟
බලන්න මේ ලෝකෙ මිනිස් ඇස් නොගැටෙන මාන කොච්චර ලස්සනයිද කියලා..🤗🤗
15/01/2021
😀 බාබඩෝස් චෙරි කන්න ඕන 😋 😋 😋
😀 ඇබුල් පැනි රහෙන් දිව නටවන්න🤩
(නෑබඩ,හොරන,බැල්ලපිටිය,පානදුර,බන්ඩාරගම ,ඉංගිරිය ෆ්‍රී ඩිලිවරි හෙට)
🍒 බාබඩෝස් චෙරි පොඩි - රුපියල් 150/=
🍒 බාබඩෝස් චෙරි ලොකු- රුපියල් 250/=
🍑 රතු ඇපල් පේර පොඩි- රුපියල් 220/=
📞 070 - 4867765
සුපිරිම නිරෝගී පැල....
දැංම ඕර්ඩරේ දාගන්න...හෙට උදේම පැල ඔයා ලගටම...සීමිත ප්‍රමාණයක් නිසා දැංම ඔබේ පැල වෙන් කර ගන්න.
08/01/2021
සමහර මිනිස්සු හිටියා.....
ගහට කොළට ඇලට දොළට සතා සීපාවාට පන ඇරලා පෙම් බැදපු....
05/01/2021
අපේ පුංචි පානදුර පාරිභෝගිකයා...🖤
බාබඩෝස් චෙරි...🍒
හොදට ඔයාගෙ අතිං වවලා රසට හැදෙන ගෙඩි කන්න...🔥
🍒බාබඩෝස් චෙරි පොඩි පැල- 150/=👌
🍒බාබඩෝස් චෙරි ලොකු පැල-250/=👌
🍑ඇපල් පේර පොඩි පැල-220/=👌
0704867765
දැංම කෝල් කරලා ඕර්ඩරේ දාගන්න.
සීමිතයි...බාබඩෝස් චෙරි....
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kalutara
12030