Sudesh Rupasinghe
24/10/2025
පොත අඩු කළා 😍❤️❤️❤️😍😍😍😍 රු 500 පොත 300යි. ✅✅
විභාගයට තව ටිකයි. පේපර් 6 කරන් යන්න. ✅✅✅
✅✅✅✅
🔰 පහත සඳහන් ගිනුම් අංක දෙකෙන් එකකට මුදල් බැර කරන්න.
🔰 පසුව රිසිට් එක 0775594055/ 0786077358 යන Whatsapp අංකවලින් එකකට යොමු කරන්න.
✅ PDF ලෙස ඔබට ප්‍රශ්නෝත්තර පොත ලැබෙනු ඇත. 📔 📔📔📔📔
BOC
Account - 89395102
Holder Name - Sudesh Chandika Rupasinghe
Branch - Kebithigollewa
......................................................................
Bank name - people's bank
account holder Name- Sudesh Chandika Rupasinghe ( S.C Rupasinghe )
Account number- 150 2002 4002 0120
Branch name - Kebithigollawa
18/05/2024
🛑 දුර සිටින ඔබට හරියටම සුසර වන ඔන්ලයින් තක්සලාව ...
🛑 සම්බන්ධ වීමට 0775594055 අංකයට Whatsapp පණිවුඩයක් තබන්න
26/01/2023
👉💯💯💯🎙️✊
උසස් පෙළ 2023
🎙️ බෞද්ධ ශිෂ්ටාචාරය
🎙️ සිංහල
🎙️ නම, දිස්ත්‍රික්කය, විෂය Whatsapp කරන්න
💯 වසර 5 ක පළපුරුද්ද (2018 - 2022)
💯 පළමු ඔන්ලයින් කණ්ඩායමෙන් සරසවි වරම් දෙකක් බිහි කිරීම ✊ (2021)
💯 සෑම කොටසක් ම විහාගයට පෙර උගන්වා අවසන් කිරීම
💯 සුහදශීලි ලෙස සරලව කියා දීම
........................... .................... .....................
🎙️ 2023 උසස් පෙළ 💯📚
📚 බෞද්ධ ශිෂ්ටාචාරය සහ සිංහල Online (Zoom) පන්ති සඳහා ඔබව පිළිගන්නවා 😊🙏
📚 ඔබ කුමන ප්‍රදේශයක සිටියද කිසිදු ගැටලුවක් නොමැත. අවශ්‍ය වන්නේ විෂයය සඳහා කැපවීම පමණි.
📚 දැනුම කුමන මට්ටමේ පැවතිය ද කිසිදු ගැටලුවක් නැත.
📚 විභාගයට පෙර සියලු කොටස් ආවරණය කරනවා.
📚 පළමු දින සම්බන්ධ වී පසුව මුදල් ගෙවන්න පුලුවන්
📚 මුදල් ගෙවීමෙන් අනතුරුව මාස තුනකට අවශ්‍ය ටිවුට් PDF ආකාරයට ලැබෙනු ඇත.
👉 ලින්ක් එක අදාල Group මහින් ඔබට ලබාගත හැක
👉 සිටින සියලු පිරිස් සමග සාකච්ඡා කොට වේලාව වෙනස් කරගන්න පුලුවන්
ස්තූති
බෞද්ධ ශිෂ්ටාචාරය සහ සිංහල දේශක
සුදේශ් රූපසිංහ
බෞද්ධ ශිෂ්ටාචාරය ලින්ක්
.....බෞද්ධ ශිෂ්ටාචාරය ලින්ක්.....👌👌👌
👉 ❤️ 😊❤️ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය මඟ හැරුණ කොටස් පහසුවෙන් ඉගෙන ගන්න ලින්ක් 22 ක් අපෙන්. ❤️😊 යාලුවන් අතරේ බෙදා හරින්න. 🤗
Channel එකත් Subscribe කරන්න. 😇📕📌️
01. https://youtu.be/vtyYspKQ65Y බුද්ධ කාලීන වර්ණ ධර්ම
02. https://youtu.be/VgBjqAtd6Ao වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ මතය 01 කොටස
03. https://youtu.be/bZElerBAk4Q වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ මතය 02 කොටස
04. https://youtu.be/NfNN6YHwmp0 ස්වධර්ම
05. https://youtu.be/pm12KuG-ha8 ආශ්‍රම ධර්ම
06. https://youtu.be/JgPnp7qwxcg ආපද් ධර්ම
07. https://youtu.be/GE0b6i9Nkjg යාගය
08. https://youtu.be/cMzdEEUXx2o පූර්ව වෛදික යුගයේ කාන්තාව
09. https://youtu.be/VK1Ek03RwMk ශ්‍රමණ සම්ප්‍රදාය තුළ කාන්තාව
10. https://youtu.be/jZFcjyhSPLg ලකුණු 10 ප්‍රශ්නයකට පිරිතුරක් ලියන හැටි
11. https://youtu.be/rieBeE1RtH0 ශ්‍රමණ ගුරු කුල
12. https://youtu.be/0A2MIcUz460 ශ්‍රමණ ගුරු කුල සිට පළමු ඒකකයේ අවසානය දක්වා
13. https://youtu.be/sSIEedCdMvg ස්වච්ඡන්දතාවය පිළිබඳ නිර්මාණවාදි මතය
14. https://youtu.be/m7F769-jyE8 චරිත කතා ආනන්ද මහ රහතන්වහන්සේ
15. https://youtu.be/9a_2EIl1u5s හොඳ නරක විනිශ්චය බෞද්ධ ඉගැන්වීම්
16. https://youtu.be/PWGo87XJzZA දස රාජ ධර්ම
17. https://youtu.be/NkOCs7n4GYY සතර අගති
18. https://youtu.be/pThyDn8emXY සප්ත අපරිහානි ධර්ම
19. https://youtu.be/0NtE8pY1V6Y නියතිවාදය සහ මක්ඛලි ගෝසාල
20. https://youtu.be/CYlpZz7cExE බුද්ධ චරිතය 01 කොටස
21. https://youtu.be/RU81Yo4GPec බුද්ධ චරිතය 02 කොටස
22. https://youtu.be/MIsOTYlaG_g බුද්ධ චරිතය 03 කොටස
........ 📌️📌️📌️ සිංහල දැනට කළ පාඩම් වල ලින්ක් 📌️😊😊
❤️❤️📌️ නුදුරේ දී ම අනෙකුත් පාඩම් සියල්ල අපි ගෙන එනවා...😊😊📌️❤️ Subscribe කරන්න අපිව 🤗
01. https://youtu.be/s9gy661rn-M - චුල්ල ධනුද්දර ජාතකය (පුරාතන ගද්‍ය සංග්‍රහය)
02. https://youtu.be/7LmDY3YldB0 - ව්‍යාකරණ රීති දෙකක්
03. https://youtu.be/Kg3wgw4l6zk - මිනිස් වටය කෙටිකතා (සංග්‍රහය )
04. https://youtu.be/0TnIVuxovoE - කපිතන්ගෙ පුත්තු (කෙටිකතා සංග්‍රහය )
05. https://youtu.be/Us-V79FwY4c ජීවක වෛද්‍යවරයාගේ කථා වස්තුව (පුරාතන ගද්‍ය සංග්‍රහය - පූජාවලිය)
06. https://youtu.be/GDUwTIUvHkY
සුභ පැතුම් ද ? සුබ පැතුම් ද ?
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kalutara South