Design Excellence
15/03/2026
ජා ඇල ,තුඩැල්ල - ප්‍රධාන පාර ආසන්නව අංගසම්පුර්න දෙමහල් නිවස සමග පර්චස් 12.5 ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. රු. ලක්ෂ 275
👉 නිදන කාමර 6, 👉 නාන කාමර 3
👉 වාහන 3ක් නැවතිමේ හැකියාව
👉රෙස්‍ටුරන්ට් එකකට, ව්‍යාපාරයකට සුදුසුයි.
🏣🏠Excellent House with land of 12.5 p for sale in Ja ela close to main road for Rs 275 laks
👉 Total bedrooms 6, 👉 Bathroom 3, parking for 3 vehicles
* suitable for a business or restaurant too
📞 or whatsapp 0777845844
21/02/2026
වැලිගම්පිටිය ප්‍රධාන පාරට හා උසාවියට ආසන්නව පර්චස් 13. 72ක ඉඩම පර්චසය රු.ලක්ෂ 13 බැගින් විකිණීමට 📞 0777845844
20/02/2026
රද්දොලුව සීදුව පාරට ආසන්නව ගනේපොල නිවාස දෙකක් සමග පර්චස් 27.25 ක ඉඩම විකිනීමට
Two houses with 27.25 perches land for sale in ganepola near seeduwa raddoluwa road
මිල රු.ලක්ෂ price Rs laks 325
📞 or whatsapp 0777845844
12/01/2026
ජාඇල - ගනේමුල්ල පාරට මීටර් 700 ක් පමන දුරින් බංඩිගොඩ පල්ලිය පාර ආසන්නව පර්චස් 50 ක ඉඩම පර්චසය රු.ලක්ෂ 7.5 බැගින් විකිණීමට. පර්චස් 10 ඉඩම් කොටස් වශයෙන්ද ලබා ගත හැක
50 perches land for sale in about 700 m distance to jaela ganemulla road near bandigoda church road. Land can be bought in 10 percheses blocks @ 750,000 a perch
පර්චසයක මිල රු. price per perch Rs 750,000
📞 or whatsapp 0777845844
07/01/2026
මහබාගේ හංදියේ වටිනා ඉඩමක්
මීගමුව ප්‍රධාන පාරට දෙවැනි ඉඩම
පර්චස් 42 සමග නිවස හෝ පර්චස් 15ක ඉඩම පමනක් ලබා ගත හැක
ඉඩමට අඩි 13 ක පාර
Mahabage junction
42 perches land with house or 15 perches land for sale
2nd block from the main road (20 meters)
13 feet access road.
පර්චසයක මිල රු.ලක්ෂ 23
Price per perch Rs 23 laks
📞 or whatsapp 0777845844
14/11/2025
මාබෝල, මීගමුව ප්‍රධාන පාරට ආසන්නව පර්චස් 7, හෝ 6 කොටස් වලින් පර්චසය රු.ලක්ෂ 26 බැගින් විකිණීමට
Perches 7,6 blocks in Mabole, near negombo main road for sale 26 laks per perch
📞 or whatsapp 077 7845844
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ja-Ela
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |