Dula Classic Riders

Dula Classic Riders

Share

31/12/2025

Happy New Year 🎊 2026 අභියෝග හමුවේ නොසැලී සිටින්න. 2026 නව වසර ඔබගේ සියලු යහපත් පැතුම් ඉටුවන, නිරෝගීකම සහ සතුට පිරි, සාමකාමී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 2026 නව වසරට ආසිරි! ගෙවී ගිය වසරේ ලැබූ අත්දැකීම් පන්නරයක් කරගෙන, නව බලාපොරොත්තු සහ ඉලක්ක සමඟින් හෙට දවස ජයගන්නට ඔබට ශක්තිය ලැබේවා.🙏❤️

25/12/2025

Merry Christmas 🎄🎁

සුබ නත්තලක් වේවා ❤️🌲

Photos from Ravindu Hettiarachchi Wedding Photography's post 26/11/2025

🩵🛵🩵

19/11/2025

Side Car 🛵🩵

18/10/2025

වන්දනාකරුවෝ - Wandanākaruwo

එක රෑනට 2025
වන්දනාකරුවෝ 💚🛵

පත්තරේ ගිය රෑනේ විස්තරේ.... 🖤
ඔන්න මේ ඉරිදා රතුඉර පත්තරේ වන්දනාකරුවෝ - Wandanākaruwo අපි ගැනයි, එක රෑනෙ විස්තරේ ගැනයි හෑල්ලක් ලියවිලා තියෙනවා...
පුලුවන් හැමෝම පත්තරේ අරගෙන බලන්න, කියවන්න...
පත්තරේ නම රතු ඉර..
දවසනම් මේ ඉරිදා (ඔක්තෝබර් 19)
ඉරිදා පත්තරේ වුනාට සෙනසුරාදටම ගන්නත් පුලුවන් හැබැයි...

Wet roads, warm brotherhood, golden memories  🌧️🤝🛵

#senkadagalascooterclub🛵 08/10/2025

සෙංකඩගල Scooter Club 💚🛵🌿

Wet roads, warm brotherhood, golden memories 🌧️🤝🛵 #senkadagalascooterclub🛵

Want your business to be the top-listed Autos & Automotive Service in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Horana
Horana