Commerce with Lahiru

Commerce with Lahiru

Share

24/04/2024

O / L Commerce අමාරුයිද ? 🙆
එහෙනම් මෙන්න අවසාන විසදුම ❤️💪

O / L Commerce සම්මන්ත්‍රණ මාලාව මුළු ලංකාවටම නොමිලේ 🫶❤️

Zoom තාක්ෂණය ඔස්සේ ☺️❤️

අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා සිට 📍

සවස 7.30 ට ⏰

සූදානමින් සිටින්න 👊❤️🫶

සම්මන්ත්‍රණ මාලාව සදහා සම්බන්ධ වීමට පහත whtsspp Group එකට සම්බන්ධ වන්න...

https://chat.whatsapp.com/JOIQPPwG4kk2mdLA1MyR0D

30/03/2024

අපි පාරම්පරික ධනස්කන්දයක් නොමැති කුඩා පවුල් වලින් සහ කුඩා නගරවලින් දුක්බර කතා සමඟ පැමිණියෙමු. 💙✌️

අපිට අපි කෙරෙහි කිසිවෙකුත්
ආකර්ෂණය කර ගැනීමට හෝ කිසිවකු සමඟ හරි හරියට තරගයක යෙදෙන්නටද කිසිදු අවශ්‍යතාවක් නැත. 🖤🥰

අපට අවශ්‍ය එකම දෙය වන්නේ අපේ ජීවිත කතන්දරය වෙනස් කර අපගේ දෙමාපියන් කිසිදා ජය නොගත් සටන් සමඟ සටන් කිරීමයි..💚🔥

27/03/2024

මා දිවියේ ලද පළමු අත්දැකීම❤️😍

ආරාධිත දේශනය | කඩලාන විද්‍යාලය 📖🧑‍🎓

අ.පො.ස. සාමාන්‍ය පෙළ ආරම්භක පෙරහුරු සම්මන්ත්‍රණය ❤️💪

ව්‍යාපාර සහ ගිණුම්කරණ අධ්‍යයනය 📚

දේශක - ලහිරු සිල්වා ✍️

26/12/2023

❤️🙏

Photos from  Commerce with Lahiru's post 26/12/2023

උදුවප් පොහොයේ වැදගත්කම ... උඳුවප් පොහොය වර්ෂයේ අවසානපොහොයයි. ලංකාවාසී බෞද්ධ අපට මෙදින විශේෂයෙන් වැදගත් දිනයකි.දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී. එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේ ය.💛🙏

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක්ද එදින ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩමවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටු වීමද සිදු දිනයේදීය. 💛🙏

ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ආරම්භ වේ.💛🙏

24/12/2023

ආදරණීය ඔබ සැමට සුභ නත්තල් මංගල්‍යක් වේවා... ❤️✝️🎁

ලහිරු සිල්වා

Want your school to be the top-listed School/college in Horana?
Click here to claim your Sponsored Listing.

Address

Horana
Horana
5010