Motion-M

Motion-M

Share

10/09/2016

Sanda Andura Covered By Api Machan.....

හැන්දෑව කවියෙකුගේ සිතට සිතුවිළි ජනිත කරන්නා වූ උල්පතකි.
හැන්දෑව හා තනිකම, විරහව, ආදරය ගලපන නිර්මාණකරුවෝ හරි අපූරු නිර්මාණ බිහි කරති.
අපේ ගීත සාහිත්‍යයේදෙ එවැනි ගීත රාශියකි.
ඒ ගීත පෙළ එක දිගට සිහිපත් කලහොත් ඒ ගීත අතර හිත නතරවන අපූරු සොඳුරු ගීතයකි.
සැඳෑ අඳුර.
සෝමතිලක ජයමහ ශූරීන් ගේ ගායන හැකියාව. සංගීතමය හැකියාව පමණක් නොව
කවීත්වයද විදහා දක්වන්නාවූ අපූරු නිර්මාණයකි.
ඒ අසමසම නිර්මාණයේ අප විඳි හැඟීම අපට හැකි අයුරින් කැටි කොට දැක්වීමේ
මේ උත්සාහය තවත් පරපුරකට මේ අපූර්වත්ව සන්නිවේදනය කිරීමේ බලාපොරොත්තුව කිසිඳු මූල්‍යමය අරමුණකින් සිදු නොකරන ලද්දකි.

අපි Machan

We do not reserve ownership or rights to this work, its lyrics nor the melody.We created this with love as a tribute to Mr Somathilaka Jayamaha.Not for commercial use.

Subscribe us on : http://www.youtube.com/c/MotionMltd

Like us on : https://www.facebook.com/ApiMachan/
Follow us on : https://www.instagram.com/apimachan/?hl=en
Tweet us on : https://twitter.com/api_machan
Circle us on : https://plus.google.com/u/0/b/100119223923420915311/+MotionMltd

Photos 09/09/2016

get ready to rock with Api Machan........Another epic....Soon will be live on Youtube.....Subscribe Api Machan on Youtube

Wahilihiniye - kalum tharanga (Sahara Flash) 05/02/2015

Wahilihiniye - kalum tharanga (Sahara Flash) Wahilihiniye - kalum tharanga (Sahara Flash) MotionM-usic Production

Want your business to be the top-listed Media Company in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

8/9, Samanala Pedesa
Homagama
10200