Dtune

Dtune

Share

🔺MUSIC CLASSES : Vocal-Guitar-Piano-keybord violin-Percussion
▪️ kids music classes 4+
▪️ Grade 06 - O/L Western & Eastern music
▪️ Classes adults 40+ ( වැඩිහිටි සංගීත පංතිය)
📍HOMAGAMA 📍HABARAKADA 📍AVISSAWELLA

📞077 174 1994

15/05/2026

❤️🫡🙏

Call වලින් නැවතුමක් නැහැ!! 🥺

Tickets ඉවරයි ! හෙට එන්න ගොඩක් අය කථා කරනවා❤️

හිත දෙන්නේ නැහැ tickets ඉවරයි කියන්න...💔

එත් Ticket ඉවරයි...🙆
සිදු වු අපහසුතාවයට කණගාටුයි සමාවෙන්න..🙏

Dtune LIVE IN NEXT එකට නොවරදාවම එන්න...😇




"හදවතින්ම ස්තුති..."

01/05/2026

🎶✨ ඔබ සැමට ආරාධනා !! ✨

අප්‍රේල් 03 දින පැවැත්වීමට නියමිතව තිබූ අපගේ විශේෂ සංගීත ප්‍රසංගය, හේතු කිහිපයක් නිසා කල් දැමීමට සිදු වුණා.

ඒත් දැන්… 🔥ඔබ බලාපොරොත්තුවෙන් හිටපු ඒ අත්දැකීම නැවතත්!

🎤 D Tune Live in Concert
Date; මැයි 16 (සෙනසුරාදා)
🕠 සවස 5.30 ට
📍 Soratha Auditorium – University of Jayawardenapura

🎟️ කලින් ටිකට් ගත් සියලුම දෙනාටම –ඔබගේ ටිකට් වලින්ම මේ නව දිනයට ප්‍රවේශ විය හැකි අතර, අනිවාර්යයෙන්ම පැමිණ ඔබේ අසුන වෙන් කරවා ගන්න..

මෙය සරල සංගීත ප්‍රසංගයක් නොවෙයි…🔥 හැඟීම් පිරුණු🔥 ශබ්දයෙන් සෙලවෙන🔥 අමතක නොවන රැයක් නොවනුමානයි ..

ඔබේ යාළුවන් සමඟ, පවුල සමඟ එන්න…
අපි එකටම මේ මොහොත සජීවීව විඳිමු! 🎶💫

💪🏼proudly present by Dtune Music academy

👉 Don’t miss it!

ඔබ එනකල් අපි බලාගෙන ඉන්නවා ❤️

THANK YOU 🙏

Want your public figure to be the top-listed Public Figure in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Mawathgama
Homagama