Minerva Gallery

Minerva Gallery

Share

Photos from Minerva Gallery's post 29/03/2026

25/03/2026

ලේඛකයෝ කියන කුලකයා ඇතුලේ පාඨකයා මොන දේ ඉල්ලුවත් තමන්ට අයිති ශානරය ආරක්ෂා කරන සුවිශේෂී ලේඛකයෝ ඉන්නවා.නිලංක ඇලෙක්සැන්ඩර් මේ සුවිශේෂී කුලකයට ඇතුළත් වෙන්නේ ඒ අනුව.ඔහු ලියන්නේ ජාතික ප්‍රශ්නය ගැන ශ්‍රී ලංකාවේ.බොහෝ දෙනෙක් මගහැර යන මාතෘකාවක්.අපි අද දවසේ කතා කලේ ඔහු මෑතකදී අපවෙත රැගෙන ආ අහසට දමා ගැසූ කවි කෙටිකතා සංග්‍රහය ගැන. අලුත්ම පණිවිඩය ඔහු තවත් පියවරක් ඉදිරියට තබලා. "ආමිකාරයා" ඔහුගේ නවතම කෘතිය අප වෙත රැගෙන ඒමට ඔහු සුදානම්. සුභ පැතුම් ඇලෙක්ස් ...

12/03/2026

12/03/2026
Photos from Minerva Gallery's post 09/01/2026

Happy 2nd Birthday to the sweet little princess, Yuveena Sanvie! 👑✨

May your special day be filled with magic, laughter, and lots of cake. We wish you a future that shines as bright as gold! Have a wonderful celebration. 🎂

With love, Adzoi Studio

Want your establishment to be the top-listed Arts & Entertainment in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

654/2, Pinketha Road
Homagama