Sandriesoft
01/10/2025
Every child is a little star that makes the world brighter. Happy Children’s Day! ✨🌸
08/09/2025
📖 ප්‍රහාරයන්ට ලක් වූ යුක්රේන වැසියන්ගේ ශෝචනීය ඉරණම බෙහෙවින් ඛේදජනක ය. කේසෝන් ප්‍රහාරයෙන් දිවි රැකගැනීමට සමත් වූ දැරියක් අතුරුදහන් වූ තම සොහොයුරිය සොයා යන දුෂ්කර ගමනක් පිළිබඳ කථා පුවතක් මෙම නවකථාවට පාදක වෙයි. ඇය විවිධ අභියෝගවලට මුහුණ දෙමින් තම අරමුණ කරා යයි. මෙය කේසෝන් නගරයට පමණක් සීමා වූ කථා පුවතක් නොවේ. ඇය ඔබ යුක්රේන හිම වැටියෙන් ඔබ්බට ද රැගෙන යයි. යුද බිමේ අත්දැකීම් මෙන්ම සරණාගතයින්ට මුහුණ දීමට සිදු වන බරපතළ අවස්ථා පිළිබඳව ද ඔබ දැනුම්වත් කරයි.
යුක්රේන හිම වැටියෙන් එහා
✒️ ජයරත්න ඉහළ කොඩිප්පිලි
💰 මිල රු. 650.00
💰 20% වට්ටම සහිතව මිල රු. 520.00
✒️ කතුවරයාගේ අත්සන සහිතව (a signed copy)
✅ ඇණවුම සිදුකිරීමට
1. ඔබේ නම
2. ලිපිනය
3. ආසන්නතම නගරය
4. දුරකථන අංකය
5. පොතේ නම
👉 මෙහි ඇති Send Message බොත්තම ඔබා පිටුවට inbox කරන්න.
🚚 බෙදාහැරීමේ ගාස්තු එකතු කරනු ලැබේ.
21/08/2025
📖 "මාගේ ජීවිතයේ අතීත මතකයන්, වෘත්තීමය ජීවිතය, ඇසූ පිරූ තැන්, දැන උගත් දෑ, සසඳාලමින් එදා රටෙහි තිබූ සුන්දරත්වය, සොබාදහම, මිනිස් ජීවිතයේ සුන්දර බව, හා කටුක බව, මිනිස් ක්‍රියාකාරිත්වය මෙන්ම වත්මන් රටේ පවතින්නා වූ සමාජ විෂමතාවන්, විනය, සදාචාරය, දේශාභිමානය වැනි මතයන් දිරිගැන්වීමේ අරමුණෙන් මෙම කාව්‍ය සංග්‍රහය ඔබ වෙත දයාවෙන් ඉදිරිපත් කරමි."
හදවතක සටහන් (කාව්‍ය සංග්‍රහය)
✒️ නෙවිල් කුලරත්න
💰 මිල රු. 400.00
💰 20% වට්ටම සහිතව මිල රු. 320.00
✒️ කතුවරයාගේ අත්සන සහිතව (a signed copy)
✅ ඇණවුම සිදුකිරීමට
1. ඔබේ නම
2. ලිපිනය
3. ආසන්නතම නගරය
4. දුරකථන අංකය
5. පොතේ නම
👉 මෙහි ඇති Send Message බොත්තම ඔබා පිටුවට inbox කරන්න.
🚚 බෙදාහැරීමේ ගාස්තු එකතු කරනු ලැබේ.