Phinla - SVSL
BMZ Funded; World Vision Germany Executed; World Vision Lanka & SEVANATHA URC Implemented, Global Program to develop livelihood for poverty affected population through a multi-sectoral established and monitored Waste Management System World Vision (WV) Germany together with BMZ (The Federal Ministry of Economic Cooperation and Development, Germany) have developed a grant opportunity for Asian Regi
Maths/English & Science Tuition Classes for Grade 3 to 11 Students
👉Home visits for Maths/English & Science Tuition from Grade 4 -10 in Colombo.
👉Each and every topic will be covered properly ensuring your child is clear with all doubts and difficulties to face exams.
👉Classes are conducted by an experienced teacher.
👉Special attention is given for weak students to gain better marks in school.
👉Additional homework is given in each topic taught to support learning.
👉Teaching is done professionally and friendly to student.
👉Contact 0720135261
30/03/2022
පරිසරය සුරැකීමට දායක වෙමින් ඉහළ වැටුපකට හිමිකම් කීමට මෙන්න ඔබටත් අවස්ථාවක්..
නොබෝ දිනකින් වත්තල දික්ඕවිට ප්‍රදේශයේ විවෘත වීමට නියමිත සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ (Material Recovery Facility) ඔබට රැකියා අවස්ථා 16ක්..
අප්‍රේල් 08 වෙනිදාට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත අප වෙත යොමු කරන්න.
වැඩිදුර විස්තර සඳහා: https://www.facebook.com/104305915076464/posts/341973467976373/
30/03/2022
ඇබෑර්තු
පරිසරය සුරැකීමට දායක වෙමින් ඉහළ වැටුපකට හිමිකම් කීමට මෙන්න ඔබටත් අවස්ථාවක්..
නොබෝ දිනකින් වත්තල දික්ඕවිට ප්‍රදේශයේ විවෘත වීමට නියමිත සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ (Material Recovery Facility) ඔබට රැකියා අවස්ථා 16ක්..
අප්‍රේල් 08 වෙනිදාට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත අප වෙත යොමු කරන්න.
23/03/2022
කසළ කළමනාකරණයේ මූලිකම සංකල්පය වන 3R ගැන දන්නවාද?
Reduce - අවම කිරීම
Reuse - නැවත භාවිතය
Recycling - ප්‍රතිචක්‍රීකරණය
මෙහි මුල්ම පියවරයන් දෙක ඔබට කිසිදු අමතර වියදමක් හෝ අමතර මුදලක් වැය නොකර ළඟාකර ගත හැකියි. අවශ්‍ය වන්නේ ඔබගේ චර්යාවේ සුළු වෙනසක් සිදුකර ගැනීම පමණි. ඒ සඳහා ඔබ සූදානම්දැයි, ඔබ ඔබගෙන්ම විමසා බැලීමට මේ හොඳම කාලයයි.
මෙහි අවසන් පියවර වන ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම සඳහා අමතර මුදලක්, අමතර වෙහෙසක් සමඟ තාක්ෂණික යෙදවුම් භාවිතා කිරීමට සිදුවේ.
ඔබගේ නිවසේ ජනනය වන කසළ අවම කරගැනීමට, ඔබට 3R සංකල්පය උපකාරී කරගත හැක.
"කසළින් තොර පරිසරයක නිරෝගීමත් පුරවැසියන් වෙමු"
Previous Post:
https://www.facebook.com/104305915076464/posts/327553066085080/
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Website
Address
Homagama
10504