Homagama kollo kello

Homagama kollo kello

Share

12/02/2024

YELI FOOD වෙතින් ඔබට කිසිදු කෘත්‍රීම රසකාරක භාවිතයෙන් තොරව නැවුම් ව හා පිරිසිදුව සාදන කෙටි කෑම වල රස බැලීමට ඔබත් ඇනවුම් කරන්න....

ඔබගේ සියලුම අවශ්‍යතාවයන් වෙනුවෙන් සාධාරණ මිල ගණන් වලට රසවත්ව හා පිරිසිදුව සකසා දීමට අප සූදානම්.

Oder now👇👇

📞Contact & WhatsApp :0750 213 842

Hi, YELI FOOD වන අපි ඔයාගේ
👉 Birthday parties
👉 Office parties
👉 Annual meetings
👉 Anniversary celebrations
👉 Get together parties

ආදී එකි මෙකී නොකී ඕනම Event එකකට,
ඒ වගේම ඔයාගෙ
⭕ Resturant එකට
⭕ Cafe එකට
⭕ තේ කඩේට

අවශ්‍ය කරන
කෙටි ආහාර,
ඉතා පිරිසිදුව, සෞඛ්‍ය ආරක්ෂිතව, නැවුම් බවින් සකසා දීමට අපි සූදානම්

❤ ඉතිං අපි හැමෝටම ආර්ථික අපහසුතා තියන මේ කාලේ අපි පුංචි ලාභයක් තියාගෙන ඉතාමත් සාධාරණ , අඩු මුදලකට ඔයාට ලබාදෙන්න තමයි අපි හැමවෙලේම උත්සහ කරන්නේ

📢 ඒ වාගේම ඔයාට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් හදලා දෙන්නත් පුලුවන්

එහෙනම් ඔයාගේ අවශ්‍යතාවය අනුව
දින දෙකකට කලින් ඇණවුම් කරන්න

Short eats 100කට වැඩි සෑම.ඇනවුමක් සඳහාම කිලෝමීටර් පහක් ඇතුලත free delivery පහසුකම අපි දෙනවා❤

Website