Midnight Bloom

Midnight Bloom

Share

Photos from Midnight Bloom's post 29/05/2026

Midnight Bloom

මල් කියන්නේ ලස්සන හැගීමක් 🩷

Follow us :
📌Fecebook page -Midnight Bloom

📌Instagram- https://www.instagram.com/the_mid_bloom?igsh=cmVjYnJsbjd6NXYx&utm_source=qr
the_mid_bloom

📌Tiktok - https://www.tiktok.com/?_t=ZM-8tek0yegbeI&_r=1

*Bento කේක් හා Chocolate සමග මල් පොකුරු ඇත .ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැක .

Shop එක තියෙන්නේ
*2nd Lane, Station Road, Homagama .(@සුසිප්කා අධ්‍යාපන ආයතනය ඉදිරිපිට

0777278091

゚viralシalシ

29/05/2026

Midnight Bloom

ලස්සන මනාලියක් වෙන්න ඉන්න ඔයාට තමා මේ video එක .
Budget එකටද marry කරන්න හිතන් ඉන්නේ එහෙනම් අපිට කතා කරන්න .
ඔයාගේ bridal bouquet එක
Wedding decorations
Wedding car
Flowers වලින් කරන ඕනිම arrangement එකක්
අපෙන් කරගන්න පුලුවන් .

Follow us :
📌Fecebook page -Midnight Bloom

📌Instagram- https://www.instagram.com/the_mid_bloom?igsh=cmVjYnJsbjd6NXYx&utm_source=qr
the_mid_bloom

📌Tiktok - https://www.tiktok.com/?_t=ZM-8tek0yegbeI&_r=1

*.

Shop එක තියෙන්නේ
*2nd Lane, Station Road, Homagama .(@සුසිප්කා අධ්‍යාපන ආයතනය ඉදිරිපිට

0777278091

゚viralシalシ

18/05/2026

“Lily මල් හැමෝටම හම්බෙන්නෙ නැහැ…
ඒවා ලැබෙන්නෙ වටිනා හිතක් තියෙන මිනිස්සුන්ටයි.
ඒකේ මිල වගේම, සුගන්ධයත් හිතේ දිගටම රැඳෙන විශේෂ හැඟීමක්.” 🤍🌸

Lily එකක් කියන්නේ මලක් විතරක් නෙවෙයි…
කෙනෙක්ව විශේෂ කෙනෙක් විදිහට දැක්ක හිතක නිහඬ ආදරයක්.
ඒකේ සුවඳ වගේම ඒ ආදරේත් හිත නිවෙන මතකයක් වෙනවා.” ✨
මිල අධික Lily මලක් දෙන්නෙ,
වටිනාකම තේරෙන හිතක් ඇති කෙනෙක්ටයි.
මොකද ඒකේ ලස්සනටත් වඩා,
ඒකේ සුගන්ධය සහ දෙන හැඟීම අමතක කරන්න බැරි දෙයක්.” 🌷

Lily මල් ලස්සනට පිපෙන්නේ වගේම,
ඒවා ලැබෙන මිනිස්සුත් හිතෙන් ලස්සන අය.
Lily එකක අමුතු සුගන්ධය වගේම,
ඒ මිනිස්සුත් හිතට සැනසීමක් ගෙනෙනවා.” 🤍

හැම මලක්ම ලස්සනයි…
ඒත් Lily එකක් වෙනස් වෙන්නේ,
ඒකේ මිලෙන් නෙවෙයි,
හිතේ රැඳෙන සුගන්ධය සහ අමුතු හැඟීම නිසා.” 💫

Lily මලක් අතට එනවා කියන්නේ,
කෙනෙක්ගේ හිතේ ඔයාට වෙනම තැනක් තියෙනවා කියන එක.
ඒකේ සුවඳ වගේම ඒ මතකයත් දිගටම හිතේ රැඳෙනවා.” 🌸

Lily කියන්නේ සුඛෝපභෝගී ලස්සනක්…
මිලෙන් වටින, සුගන්ධයෙන් හිත මත් කරන,
ආදරේ අමුතු හැඟීමක් දෙන මලක්.
ඒ ලස්සන හම්බෙන්නෙත් පිංකාර හිතවලටයි.” 🤍

Bloom

03/05/2026

Midnight Bloom

ලස්සන මනාලියක් වෙන්න ඉන්න ඔයාට තමා මේ video එක .
Budget එකටද marry කරන්න හිතන් ඉන්නේ එහෙනම් අපිට කතා කරන්න .
ඔයාගේ bridal bouquet එක
Wedding decorations
Wedding car
Flowers වලින් කරන ඕනිම arrangement එකක්
අපෙන් කරගන්න පුලුවන් .

Follow us :
📌Fecebook page -Midnight Bloom

📌Instagram- https://www.instagram.com/the_mid_bloom?igsh=cmVjYnJsbjd6NXYx&utm_source=qr
the_mid_bloom

📌Tiktok - https://www.tiktok.com/?_t=ZM-8tek0yegbeI&_r=1

*.

Shop එක තියෙන්නේ
*2nd Lane, Station Road, Homagama .(@සුසිප්කා අධ්‍යාපන ආයතනය ඉදිරිපිට

0777278091

゚viralシalシ

14/04/2026

සාමය, සතුට පිරි ,මල් ලැබෙන සුභ සෙත උදා කරන්නා වූ වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!!✨

-Midnight Bloom -

Want your business to be the top-listed Interior Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

2nd Lane, Station Road
Homagama
10200

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00