Best Kitchen

Best Kitchen

Share

Photos from Best Kitchen's post 23/03/2026

🍓🍓

Photos from Best Kitchen's post 17/03/2026

නැවතත් ඉවුම් පිහුම් එක්දින පාඨමාලාව🔪🧆🧅🧄🍽🌶️
ඔන්න මේ පාරත් ළඟම එන සිංහල අලුත් අවුරුද්දට
තමන්ගේ පවුලේ අයට තමන්ගේ අතින්ම රසට හදල දෙන්න,එහෙමත් නැත්නම් ගෙදරට එන හිතවතුන්ට සංග්‍රහ කරන්න, , තමන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ආසද ? එහෙනම් එන්න Best Kitchen අපි ආයෙමත් ලෑස්තියි
මාර්තු 28 උදේ 9.00 සිට 5 .30දක්වා.
පාඨමාලා ගාස්තුව Rs.7500

වැඩි විස්තර සහ පාඨමාලාවට සහභාගි වීමට කැමති නම් මෙම දුරකථන අංකයට අමතා හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න. ( 0761683163 )

සියලුම ආහාර වර්ග පන්ති කාමරය තුළ දීම කරනු ලබන අතර ඔබට පියවරින් පියවර බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නිවසේ සිට ස්වයං රැකියාවක් වශයෙන් කරගෙන යාම සඳහා ඉතා ප්‍රයෝජනවත් පාඨමාලාවකි .

අමුත්තන් සඳහා ආහාර පිලිගන්වන ආකාරය වර්ණ ගැලපීම පිළිබඳ දැනුම ලබා දීම.

ඔබ තනිව ව්‍යාපාරයක් කරගෙන යන්න අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ අවශ්‍ය මූලික දැනුම ලබා දීම.

පිළිගැන්වීම සඳහා බඳුන් තෝරාගන්නා ආකාරය පිළිබඳ දැනුම.
අමුද්‍රව්‍ය වෙළඳපලෙන් තෝරා ගන්නා ආකාරය පිළිබඳ දැනුම

ඔබට සියලුම ආහාර රස විඳීමේ සහ නිවසටරැගෙන යාමට හැකියාව ඇත.

එක් කන්ඩායමක් සදහා 10 ක් පමණක් බඳවා ගැනේ
සහතික පත්‍ර පාඨමාලාවක්නොවේ

දුරකථන අංකය - 076 1683163

Whatsapp - 076 1683163

උසාවිය පාර,හෝමාගම.

Photos from Best Kitchen's post 05/03/2026

බේකරි පාඨමාලාව (Bread & Buns) කළුතරදී..(සෙන්ට්‍රල් හන්දිය)

🍓එක්දින පාඨමාලාවකි.

දිනය මාර්තු 21 සෙනසුරාදා
වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 5.30දක්වා

🍓ඔබට ස්වයං රැකියාවක් සඳහා අවශ්‍ය මූලික දැනුම මෙම පාඨමාලාව හැදෑරීම මගින් ලබාගත හැක.ඔබටම විශේෂම දේ වන්නේ ඔබ ගෙවන මුදලට වඩා වැඩි දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබීමයි.

🍓ගාස්තුව : රු.10000/=

🍓පාඨමාලාව සඳහා සිසුන් 12 දෙනෙක් පමණක් බඳවා ගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.

🍓අන්තර්ගතය :

sandwich Bread
sri lankan bread
Rost bread
French bread
Chicken Bread
Egg bun
Chelsea bun
Fish bun
Sausage Bun
Burger bun
Seni sambal bun
Submarine
Jam roll
Viyan Roll
jam bun
Mini pizza
🍓සියලුම ආහාර වර්ග පන්ති කාමරය තුලදීම සාදන අතර ඒ සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සපයනු ලැබේ.
🍓මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍යනම් පලමුව රු.1000/= ක මුදල් තැන්පතුවක් සිදුකර ලියාපදිංචි විය යුතුයි.
🍓එදින පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් පිරිනමනු ලැබේ.
🍓වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් දුරකතන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් මගින් (Whatsapp - 0761683163) විස්තර ලබාගත හැක.

ස්ථානය : උසාවිය පාර,හෝමාගම
☎ - 0761683163
Whatsapp - 0761683163

Photos from Best Kitchen's post 01/03/2026

මහන්සියෙන් කැපවීමෙන් හැමෝගෙම එකමුතුවෙන් සිනහවෙන් ගෙවුණු විඩාවක් නැති නිමාවක් දැකපු තවත් ලස්සන සෙනසුරාදාවක් ❤️

01/03/2026

❤️❤️

Want your business to be the top-listed Business in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

44/Court Road
Homagama
00130