Quick Property
05/02/2024
🏠️ Quick property වෙතින් 2024 දී ඔබට ලැබෙන අදහා ගත නොහැකි මහගු අවස්ථාව මෙම වසරේ අප්‍රේල් මස දක්කවා පමනි 👉🙏
✅ ඔබේ ඉඩමේ ලක්ශ 48කට අංග සම්පූර්ණ සුන්දර සිහින නිවහනක් ඉදිකරවා ගැනීමට ඔබත් අදම අප සමග එක්වන්න🙏
❤ මෙම අනගි අවස්ථාවට ඔබත් හිමිකරුවකු වන්න කතා කරන්න අපිට
🏠️❤
📳077 0544665
⭕ සියලුම ඉදිකිරීම් කටයුතු සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණයෙන් සිදුවේ.
⭕ ආයතනික සෘජු සේවකයන් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ (උප කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ නොකෙරේ).
⭕ නවීන ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සහය හා නවීන නිවාස සැලසුම්.
⭕ අපගේ අනෙකුත් ඉදිකිරීම් ස්ථාන නැරඹීමට ඔබට අවස්ථාව ඇත
✅ ඇමතුමක් ලබාදී සියලුම දේ සාකච්ඡා කරගන්න.
🧱අප මේ ගොඩනගන්නේ, ඇතැමෙක් තම ජීවිතයේ එක්වරක් පමණක් දකින තමන් වෙහෙසමහන්සියෙන් උපයපු ධනයෙන් සාදන නිවසක් විය හැකිය. එම ධනය හා ආදරනීය පාරිභෝගික ඔබ වෙනුවෙන් කල හැකි උපරිම සාධාරණය ඉටුකර දීම ආයතනයක් වශයෙන් අපගේ ඒකායන අරමුණයි. අප මේ යන ගමනේ නිහඬ හවුල්කරුවන් වන ඔබ අපගේ ශක්තියයි.🧱
☎️ Call us or whatsapp - 0770544665
TAGS:
©️All rights reserved.
05/02/2024
🏠️🏠️✔වැඩ ආරම්භ කර දින 17යි.
✅ පලමු අදියර අද අවසන්.
📌 Location - Mathale
⭕ සියලුම ඉදිකිරීම් කටයුතු සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණයෙන් සිදුවේ.
⭕ ආයතනික සෘජු සේවකයන් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ (උප කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ නොකෙරේ).
⭕ නවීන ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සහය හා නවීන නිවාස සැලසුම්.
⭕ අපගේ අනෙකුත් ඉදිකිරීම් ස්ථාන නැරඹීමට ඔබට අවස්ථාව ඇත.
⭕ ඔබසතුව ඇති සැලසුමකට අනුව හා අඩක් පමනක් නිමකෙරෙන නිවාසද අප සමග සම්බන්ධ වී ඉදිකරවාගත හැකිය.
✅️ ඉදිකිරීමේ අදියරෙන් අදියර ගෙවීමේ හැකියාව හා තවත් විශේෂ දීමනා සමගින් ඔබගේ ජීවිතයේ වටිනාම සිහිනය අප හා සම්බන්ධ වී විශ්වාසයෙන් ඉදිකරවාගන්න.
✅ ඇමතුමක් ලබාදී සියලුම දේ සාකච්ඡා කරගන්න.
🧱අප මේ ගොඩනගන්නේ, ඇතැමෙක් තම ජීවිතයේ එක්වරක් පමණක් දකින තමන් වෙහෙසමහන්සියෙන් උපයපු ධනයෙන් සාදන නිවසක් විය හැකිය. එම ධනය හා ආදරනීය පාරිභෝගික ඔබ වෙනුවෙන් කල හැකි උපරිම සාධාරණය ඉටුකර දීම ආයතනයක් වශයෙන් අපගේ ඒකායන අරමුණයි. අප මේ යන ගමනේ නිහඬ හවුල්කරුවන් වන ඔබ අපගේ ශක්තියයි.🧱
☎️ Call us or whatsapp - 0770544665
TAGS:
©️All rights reserved.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Homagama
10200